chapter 6🖤💫

166 20 13
                                    

"ඔහ ශිට් තමුසෙ කොහෙ බලාගෙනද උදේ පාන්දර දුවන්නෙ ආහ්"

එක පාරටම ඇහුණු කටහඬින් සෙනු ගැස්සිලා ගියා

"ම්ම් අනේ සොරි ම්න් දැක්කේ නැ"

සෙනු හිට්යේ අඬන්න ඔන්න මෙන්න මේක ඒ හැප්පුනු කෙනාටනම් ගාණක් නෑ වගේ.

" සොරි හහ් තමුසෙ මගේ මුළු දවසම කෑවා මොඩ කෙල්ල"

" අයියො මෙතු ඔය පොඩි කෙල්ලෙක් නෙ ගනන් ගන්න එපා"

මිෂෙල් කියන්නේ twins ලා දෙන්නගෙන් ලොකු කෙනා එය රොෂෙල්ට වඩා ගොඩක් වෙනස් රොෂෙල් ගොඩක්ම මෙතු වගේ එත මිෂෙල් ඒ දෙන්නට වඩා පොඩ්ඩක් හොදයි. මිෂෙල් ගෙ හොද කම නිසාම අද මෙතු ගෙනුයි රොෂෙල් ගෙනුයි සෙනුට බේරෙන්න පුළුවන් වෙයි.

" ඒත් මිෂෙල්"

"ඔහ just cool down gurl"

මල විකාරයක් වගේ රොෂෙල් එහෙම කියල සෙනුට ගස්සේගෙන මෙතු එක්ක එතනින් ගියා.

මිෂෙල් සෙනුට නැගිටින්න අත දුන්නා.

"අර් යු ඕකේ?"

"ඔහ යෙස් අයිම් ෆයින්"

" ඔයාව තුවාල වෙලානේ"

" නැහැ එක ප්‍රශ්නයක් නෙමෙ "

"සොරි ඒ රොෂෙල් ගෙයි මෙතු ගෙයි හැටි"

"ඒකට කමක් නෑ"

සෙනු මිෂෙල් ට ලස්සනට හිනා වෙලා කිව්වා.

"ම්ම් ඔයා කීය වසරෙද"

"මම grade 6 වලට අලුතින් ආවෙ. ස්කෝල් වලින්"

"ආහ් nice to meet u im mishel, අර ගියේ මගේ twin රොෂෙල් අනිත් කෙනා මගේ බෙස්ට් friend මෙතු"

"nice to meet u im සෙනුකි"

ඒ දෙන්නා hand shake කරල එකි නෙකාව අඳුන ගත්තා.

සෙනුකි ඒ පිම්මට ආය දුවගෙන ආවෙ බුලත් ටික අරන් එන්න.

මිෂෙල් රොෂෙල් වයි මෙතු වයි හොයාගෙන කොරිඩෝ එක පැත්තට ගියා.

" ආහ් තමුසෙ බබා නලවල ඉවරද"

මෙතුට මිෂෙල් එක්කත් තරහ ගිහිං තිබ්බෙ මේ වෙලාවෙ මෙතුට එකට එක කියන්න යන එකෙන් ආයෙ ප්‍රශ්නෙ වැඩි වෙනවා කියල දන්න නිසා මිෂෙල් කට වහන් හිටියා.

are u lesbian?Where stories live. Discover now