chapter 5🖤💫

165 20 15
                                    

'ඔහ් ශිට් this fucking scl make me '

මෙතුට me ප්‍රශ්නෙ නිසා පිස්සු හැදිලා හිට්යේ.එයා විදූට call එකක් ගත්තෙ මොකක්ද කරන්නේ කියලා අහන්න ,

      "හෙලෝ විදු"

                                "ආහ් හෙලෝ චූටි මඩම් මොකෝ මේ අපිව මතක් වෙලා"
  
       "ඒ බල්ලො මේ අහපම්කො අපෙ aunty ල මාව දාන්න යන්නෙ අර scl එකට"

                                 "ඉතිං මම මොකටද බාර දෙද්දී කිරි බත් කවන්න එන්න ඕනිද "

         "එහෙම එකක් නෙමෙ යකෝ xxx ගිර්ල්ස් scl එක ම්න් උභට කිව්වේ, එක දවසක් ඒකට මාව දාන්න යන්නෙ"

                                  "අප්පට සිරී *_*"

         "අනෙ ම්න් දැන් මොකද කරම්නේ, එයා මාව අඳුන ගනී ද භන්"
       

                                "පිස්සුද බල්ලො දන් උභ කොච්චර වෙනස් වෙලාද උස වෙලා සුදු වෙලා මිටි වෙලා කලු වෙලා දත් ඇද වෙලා ඇස් වපර වෙලා කොණ්ඩේ දික් වෙලා,කොන්ද දෙකට නැමිලා කෙළිම්ම මල යක්ෂ පෙනුමක් ආරූඩ වෙලා ඒ කියන්නේ උභ කැත වෙලා , ඊය භන් පට්ට කැතයි"

              " පල යන්න ගස් ගෙඹි ඔරන් හෝටන් බලු නගුටා"

                                "හ්හ්හ්හ්හ්හ්හ්.. අයි මට ගෙම්බ කිව්වේ ම්න් කැතද 🥲🎼"

             "එහෙනම් අවුලක් නැති වෙයි නේද භන්"

                             "ඔවු ඔවු යකෝ අවුලක් නෑ, ම්න් මේ වොෂ් රූම් එකේ ඉන්නෙ"

             "ඉයාඅආආආආා"

විදූ ගෙ call එකෙන් පස්සෙ තමා මෙතුට පොඩ්ඩක් හරි සැහැල්ලුවක් දැනුනෙ.

ඒත් එක්කම එයා අතීතෙ උණු දේවල් ගැන හිතන්න ගත්තා එයා පිස්සු නටපු කාලෙ ගැන...........

......අවුරුදු 3 පිටුපස......

  author pov

  මෙතු කියන්නේ එතකොට අවුරුදු 12 ක විතර ගැහුණු ළමයෙක් ගෑණු ළමයෙකුට වඩා මෙයා හැසිරුනේ පිරිමි ළමයෙක් වගේ pre scl එන්ග්ලන්ඩ් වලදී ගිහිං එහෙ තිබුණු ජුර්නියර් scl එකක අවුරුදු 2ක් විතර එයා ඉගෙන ගෙන තමා ලංකාවේ තියෙන ජනප්‍රියතම බාලිකා පාසලකට ඇතුල් වෙන්නේ එතකොට එයාට අවුරුදු 7ක්
...

are u lesbian?Where stories live. Discover now