chapter 15 ♥️💥

184 21 23
                                    


උගුරේං පල්ලෙහාට කෙල ගුලියක් ගිල්ල මෙතු ඇස් පිල්ලන් ගහන්නෙ නැතුව ඉස්සරහ බලන් හිටියා.

author's pov...

සෙනු හැමදාම උදේට parctice වලට එන්නෙ මේ දවස් වල ටුවුණමන්ට්ස් පටන් ගන්න නිසා එවට practice වෙන්න.

ඉස්සර හැමවෙළේම ස්කූල් එකේදි දැකලා කතාකරාට දැන් අවුරුද්දක විතර ඉදලා මෙතූට එයා එක්ක හරියට කතාකරන්න බැරි වුණා,

සෙනු මෙතුව දැක්කට මෙතු ගොඩක් වෙලාවට සෙනුව දකින්නෙ නෑ. අදත් ඒ වගේ දවසක් සෙනුව දැකලා මිෂේලුයි රොෂෙලුයි කතාකරලා ගිය නිසා සෙනු හිතුවෙ මෙතු එයාලා එක්ක ගියා කියලා. මෙතු දන්නෙ නැති උනාට සෙනු එයා කතාකරේ නැති එකට හෙන අවුලෙන් හිටියෙ.

senu's pov....

උදෙන්ම practice ආවාහම මන් දැක්කේ මෙතු අක්කි වයි එයාගෙ twin අක්කිලා දෙන්නයි.

එයාව මේ දවස් ටිකේ මට හරියට දකින්න හම්බුණේ නැත්තෙ අපෙ ක්ලාසස් මාරු කරපු නිසා වෙන්නැති. දැක්කත් එයා මගේත් එක්ක කතාකරන්නේ නෑනෙ.

අද එයාව මාස ගාණකින් දකින්නෙ මන් උදේට විතරක් practice එන නිසා මන් ජීවිතේට හිතුවෙ නෑ එයාව ස්විම්මිංග් වලදී හම්බෙයි කියලා.

එයා අද බ්ලූ ක්ලර් කිට් එක dress කරලා තිබ්බෙ. ඒකට එයා මාර ලස්සනයි. කොණ්ඩේ ඉස්සර වගේම කොටට තිබ්බත් දැන් ඉස්සරහයින්  බැන්ග්ස් කපලා ඒක නිසා එයාව තවත් ලස්සනට පෙනුණා ස්විම්මිංග් කරද්දි කොණ්ඩේ වහන නිසා ඒ කොණ්ඩේ දිහා මන් බලන් හිටියෙ ගලවලා ගන්න වගේ.

practice ඉවර වෙලා යන්න යද්දී මිෂෙල් අක්කි රොෂෙල් අක්කි මට කතාකරලා ගියා.

අලුතින් ඇවිත් හිටිය චූටි බබාලා දෙන්නෙක් ගෙ tie දාලා එයාලව ලෑස්ති කරලා තව නංගි කෙනෙක් එක්ක ස්කූල් ඒකට යවලා මාත් change කරන්න යද්දී මගේ යාලුවා කලින් ගියේ එයාට හොම් වර්ක් ටික කරන්න බැරි වෙලා තිබ්බ නිසා.

'අපරාදෙ අදත් බැරි උනානේ කතාකරන්න, '

'අනෙ දැන් තනියෙන් යන්නත් ඕනිනේ වූෆ් '

කොහොමහරි තනියම changing රූම් එකක් අස්සට රිංග ගත්තා.

wt...... කව්ද දෙයියනේ මේ දොර ඇරියේ නිදහසේ change කරන්න්වත් නැති හැටියක්.දොර ඇරිය එකාගෙ අම්මට.................



"මෙතු අක්කි"

"ආහ් ... ම්.. මේ..මේ සේ.නු සෝ ..සොරි මන් යන්නම්"

"හ්...හරි"

එයා තාම ගිහිං නැද්ද මේ මොකක්ද දෙය්යනෙ මේ උණේ එයා මගේ සරුවාංගේම දැක්කනෙ හුවාෑ දැන් මන් mk


methu's pov......

'මොකක්ද යකෝ ඒ උණේ , ශිට් ඒකි හිතුවාද දන්නෙ නෑ මන් හිතල කළේ කියල, එහෙම හිතුවනම් ඕහ් ශිට් අම් සෝ ෆක් අප් නෞ'

දැන් මොකද කරන්නේ...

ඇයි මේ මාව රත් වෙලා ඕහ් ශිට්



author pov....

ඒ එක්කම මෙතුට දැනුණේ ඇග ඇතුලෙන් රත් වෙනවා වගේ හැඟීමක්. බඩ ඇතුලේ සමානල්ලු පියාබනවා වගේ දැනෙද්දී එයා බඩ අල්ලගත්තේ එක දරාගන්න බැරුව එය දැකපු දෙත් එක්ක දන් එයාගෙ කකුල් දෙකත් පණ නතුව ගිහිං තිබ්බෙ.

ඒ එක්කම චෙන්ජ් කරන් ඉවර සෙනු එළියට ආවෙ මෙතුව තව ටිකක් පිස්ස්ය් වට්ටලා.

"සොරි සෙනු මන් දැනන් හිටියෙ නෑ ඔයා ඇතුලේ හිටියා කියලා"

සෙනු හිටියෙ හොදටම රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න මේ වෙලාවෙ මෙතුට සෙනුව කාලා බලන්න ඕනි උනා. මෙතුට සෙනුව පෙනුණේ හොදටම ඉඳුනු ස්ටොබෙරි ගෙඩියක් වගේ

කොහොම උණත් අමාරුවෙන් වචන ගැට ගහගෙන සෙනු මෙතු එක්ක කතාකරන්න පටන් ගත්තා

"එකට කමක් නෑ අක්කි මේ ඔයට ප්‍රශ්නයක් උනානම් සොරි ම්න් එහෙම හිටිය නිසා"

සෙනු කියපු දේත් එක්ක මෙතුට කට කොණේ හිනාවක් ඇදුණා,






"එහෙම ප්‍රශ්නයක් නෑ පැටියෝ මන් ඒකට කැමති."










______________________________________




හෙහෙ කාලෙකට පස්සෙ නෙ 🌚👏





like|comment|share




are u lesbian?Where stories live. Discover now