chapter 8🖤💫

128 19 11
                                    

"කෞරු මොක්ට ගියත් ඔය පොඩි එකි එන්න ඕනි මගේ එකට swimming වලට"

author's pov.....

එහෙම කියල මෙතු එතනින් ගියා.ඇත්තටම මෙතු swimming වලට කැමති නැති උණත් එයාට මෙතු කියන දේ අහන්න වෙනවා

මෙතු මෙහෙම කියන්න හේතුවක් තිබ්බා මොකද එයා හිතුවෙ සෙනු එයාගේ ඇගෙ හැප්පුණේ හිතලමයි ඒ වගේම cls එකට ගියාම සෙනු එයාව හිතලම ගණන් ගත්තෙ නෑ කියල.
මෙතුට හැමදාම සෙනු ලගේ cls වලට ගිහිං එයාලට රැග් දෙන්න බැරි නිසා තමා එය සෙනුව swimming වලට ගත්තෙ.

සෙනු හිතුවෙ මෙතු එයාට විතරක් මෙහෙම swimming වලට එන්න කිව්ව කියල, ඒත් එයා අලුතින් ආපු හැම කෙනෙකුටම ඒ රැග් එක දීලා තිබ්බා.🥲

time skipping ..!

at methu's class room

"ඒ මෙතුව ඇයි අලුත් උන් ඔක්කම swimming වලටම ගත්තෙ"

"ම්න් ඉන්නෙ එකෙනෙ බල්ලො"

"හරි හරි බ්ල්ලෝ උභ football කරන්නේ ඒකට ගන්න තිබ්බනේ"

"හරි උභ කියාපම් ම්න් අවුරුදු කීයක් ම්න් swimming කරාද"

"අවුරුදු ම්ම්ම්.. 4ක් නෙ බොස්සා "

"අන්න ඒක නිසා coach කිව්ව අලුත් එවුන් ටිකව මට practice කරවන්න
කියලා"

"ආහ් දැන්නේ තේරුනේ, එළ බොක්ඛ ආහ් මායි මිෂේලු යිත් එන්නම් නෙ"

"ඔවු ඔවු උභලා දෙන්නත් practice ඇවිත් නෙ මගින් නතර කළේ"

මෙතු යි රොෂෙලුයි මෙහෙම කියව කියව ඉන්න කොට තමා ලයිබ්රි එකේ ඉදලා මිෂෙල් ආවෙ...

"හෙල්ලොව් සොස මල ආවා"

"අපෝ ආවාද ගෙඹි ගොන් මැට්ටා"

"තමුසෙ ඔහොමද තමන්ගෙ එකම නිවුන් සහෝදරීට කතා කරන්නේ"

"මේ බල්ලා පොත් ගුල්ලා වගේ අරක අස්සෙ රිංගන් ඉදලා ඉන්ටවල් එකට බත් එක ගිලින්න පංතියට එනවා තොට පොත් කාලා මදිද පොත්
ගුල්ලෝ"

"නෑ බූරුවො අද ඉන්ටවල් එකට පස්සෙනේ අද ලියිබ්රි පීරියඩ් "

"ඉන්ටවල් එක ඉවරත් උනාද භන්

ඉතිං"

"ආයිෂ් හරක් දෙන්නා තොපි දෙන්නා ඉන්ටවල් එකට ගෙනල්ලා තිබ්බ කෑම දෙකම ගිලල තමා අර අහිංසක කෙල්ලව බුලි කරන්න ගියේ. ම්න් ඒ වෙලාවෙ කිව්වනේ ඉන්ටවල් ඉවර වෙන්න යන්නෙ කියල,

තොපි දෙන්න ඉතිං මේ ලෝකේ නෙවෙනේ ඉන්නෙ ගොන්නු දෙන්නා වගේ කාට හරි වැඩක් දෙන්න plan කරනවා නත්නම් උරෝ දෙන්න වගේ මොනා හරි ගිලිනවා ඇත්තමයි උභලා දෙන්නා ආහ් ආආහ යආ.................ඌ....ආහ...යා..ට්.තොප්

මිෂෙල් මෙතුටයි රොෂෙල් ටයි පණ දාගෙන බනිද්දී රොෂෙල් මිෂෙල් ගෙ කට තද කරල වැහුවේ ඒ දෙන්නට තවත් බැනුම් අහන්න බැරි නිසා.

" අප්පෝ ශුඩු මැණික ඔය ඔච්චර තරහ අරන් ඉකමනට නාකි වෙයි , එතකොට ඉතිං මේ මගේ පරම සුන්දර මිතුරියත් ඔයත් එක්කම නාකි වෙයි එහෙම හොද නෑනෙ"

" යනවා යනවා තමුසෙලා දෙන්නම එකයි මඩ උරෝ දෙන්න දැන් ඇවිත් අර තේරෙන්නේ නෑ කිව්ව maths lesson එක මගෙන් අහගන්නව

teacher ගෙන් නැත්නම් බැනුම් අහන්න වෙයි හරිනෙ , ඔන්න ම්න් නොකිව්වයි කියන්න එපා ජෝඩුව"

එහෙම කියන් මිෂෙල් ගැස්සේගෙන cls එක ඇතුලට ගියේ මෙතු ගෙයි රොෂෙල් ගෙයි මූනු දෙක කරත්තේට අහුවෙච්ච කජු ලෙල්ල කරවිල මාළුවක තිබිලා අහුවෙච්ච දෙන්නෙක්ගෙ වගේ කරලා

"eww maths"

දෙන්න එක පාරම ඒක කියන් ගියේ cls එකට මිෂෙල් ගෙන් lesson එක අහගන්න.


..................🖋️
______________________________________

හෙහෙ ඔන්න අලුත් chapter එකත් දුන්නා. chapters දෙකක් ලියල ඉවරයි ඒ දෙක අදම දාන්නද එපාද🥲

එන්න එන්න කම්මැලී වගෙද😭

share කරල සුප්පොර්ට් එකක් දෙම්න ඉම්තිම්🙂♥️ පවුණේ මන්



vote|comment|share








are u lesbian?Where stories live. Discover now