💗

140 12 10
                                    

වතු සුද්ද ගහ සුදු පාටින් හැඩ වී ඇත්තේ,

නුවර වැවේ වැව රවුමේ රොබරෝසියා පීපී ඇත්තේ,

මතකයන් හිත තුල තවත් නොමැරී ඇත්තේ,

නුඹ නිසා සුද්දියේ නුඹ නිසා
..............

දුටුවෙමි මලක් සමග ගැටෙනා බඹරෙක්,

කොතරම් ආදරෙන් ලං උවත් හෙට මල පරවෙන්නෙ තමන් නිසා,

මා ලං උණ සුන්දර මල නුඹම නිසා,

බඹරා වුනු මෙම යන්නම් පියඹා ඔබ මා නිසා පරවෙන අයුරු නොහැකි නිසා දකින්න..........


පරණ gf මතක් උනා සගෝර් 🥲💔 ඒකයි ලිව්වේ

යන්නම් 🙂💔

are u lesbian?जहाँ कहानियाँ रहती हैं। अभी खोजें