chapter 13🖤

124 14 5
                                    



"ම්න් සෙනූට කැමැති වුණාට මන් ලෙස්බියන් නෙමෙ"


මේක විකාරයක් ඒත් ම්න් එයාට කැමැති නේ මිෂෙල්ට කිව්වනම් ඌ මොනාහරි කරයි 🙂 නෑ එක්කො කාටවත් කියන්න ඕනි නෑ මට මානසික ලෙඩක් කියල හිතයි.





author pov.....

මෙතු එයාගේ කාමරෙන් එළියට ආවෙ අම්මි ඩින්නර් වලට එන්න කිව්ව නිසා, එයාට මේක මිෂෙල්ට කියන්න ඕනි වුණාට එයාට බය හිතුණා එය රිජෙක්ට් වෙයි කියලා





time skipping ..!(next day morning)




"ගූඩ් මොර්නින්ග් මෙතු මොකෝ මේ මූඩ් ගහලා"


"අවුලක් නෑ මිශෙලූ පොඩි දෙයක් අහන්න තියෙනෝ ඔයාගෙන්"

"ඔච්චර බටර් ඕනි නෑ කියපම් මොකෝ" 😪

"මෙකයි මගේ යාලුවෙක් ඉන්නව එයා කිව්වා එයා ගර්ල්ස්ලට කැමැති ලු"

"ඉතිං"

"ඉතිං කියන්නේ එයත් ගර්ල් කෙනෙක්"


"ඉතිං මොකක්ද අවුල එයා ගර්ල්ස්ලට කැමැති කියන එකේ ඇයි ඔයා කැමැති නැද්ද එහෙම අයට අයි මීන් එහෙම අය ලෝකේ ඉන්නවට"


මිෂෙල්ට අහපු දේට තරහ ගියේ ඇයි කියලනම් මෙතූට තෙරුණේ නෑ ඒත් එයා මිෂෙල් ගෙන් තමන්ගෙ ප්‍රශ්ණ අහන එක නතර කළෙත් නෑ



"එහෙම අහන්න නෙමෙ ම්න්.."


"අහන්න මෙතු ම්න් lgbt සර්පෝටර් කෙනෙක් ඒ වගේම ම්න් ඔයාගෙන් කිසිම වෙලාවක ලෙස් කෙනෙක්ව ඔය විදියට රිජෙක්ට් වෙයි කියල හිතුවෙ නෑ,අහන්න ඒක වැරදි මෙතු ඔයා දන්නවද ඒක එයාලට හිතෙන විදිය හරියට ඔයා ස්ටොබෙරි අයිස්ක්‍රිම් වලට කැමැති වුණාට රොෂෙල් කැමැති නෑ වගේ,

ඒ එයාලා කැමැති හරියට, ඔයාලට බෑ එයාලගෙ ෆීලින්ග්ස් වලට මුකුත් කියන්න එහෙම කරනවනම් ඒක ඔයා කරන ලොකු වෙරද්දක් මෙතු ඔයා...




are u lesbian?Where stories live. Discover now