chapter 16 ♥️

164 17 13
                                    

"එහෙම ප්‍රශ්නයක් නෑ පැටියෝ මන් ඒකට කැමති."

මෙතු ලැජ්ජාවක් නැතුව කියපු දේත් එක්ක සෙනුගේ ඇස් දෙක නලලින් නැවතිච්ච එක ලොකු දෙයක් කොහොම වුණත් තව මොහොතක් මෙතු එක්ක කතා කරන්න තරම් ශක්තියක් නැති නිසා වෙන්න පුළුවන්.

මෙතුගෙන් එහාට දුවන රතු වෙච්ච ජම්බු ගෙඩිය දිහා මෙතු බැලුවේ ආදරෙන්,

"ම්න් කියපු දේට ඔයා මගේත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ, ඒත් මැණික ඔයාගෙ හුරතලේ දිහා මට තවත් බලන් ඉන්න බෑ, මට පිස්සු හැදෙනවා සත්තයි"

මෙතුගෙන් එහාට දිව්ව සෙනු නැවතුණේ ඉස්කෝලෙ තිබ්බ නිදහස් වගේම ලස්සනම තැනක් වෙච්ච සල් ගහ යට, සල් ගහ තිබ්බෙ බුදු මැදුර එක්ක නිසා ඒ හරිය තවත් සන්සුන් වුණා.

සෙනුගේ කකුල් වලට පෑගෙන වැලි පොලවෙ සද්දෙ විතරක් එයාට ඇහුණේ ඒ හරියේ ක්ලාසස් අඩු නිසා.

" එයාට පිස්සු ............ආර්ර්....මොකෙක්ද  වගේ කිව්ව හැටි, එයා එහෙම කිව්වේ විහිළුවටද දන්නෙ නෑ , එයා කොහොමත් එහෙමනේ , ඒත් අනෙ එයා විහිළු කරන්නේ නෑනෙ ........... "

"එයා මට කැමතිද දන්නෙ නෑ"  

"පිස්සුද සෙනු ඔයාට, එයා ඔයාට
කැමැති වෙයිද"

"ඒත් ම්න් එයාට කැමති උනානේ,"

"ඒ ඔයානේ, එයා ඔයාට වඩා
වෙනස් සෙනු"

"අනෙ මට පිස්සු"

  විනාඩි ගාණක් හිතත් එක්ක කරපු සංවාදේ සෙනු නවැත්තුවේ එයාට පිස්සු කියන එක පිළිගන්න ගමනුයි 🙂💔

methu pov........


ආයිෂ් දැන් ඉන්ටවල් එකත් ඉවරයි තවම අර මැට්ටිව දැක්කේ නෑනෙ,

පාලුයිත් වගේ.......

ඒත් අද උදෙ ම්න් කියපු එකත් එක්ක එයා මට ආය කැමැති වෙයිද , අපරාදෙ එහෙම කිව්වේ හැබැයි .....

author pov......

මිෂෙල් රොෂෙල් දෙන්නටත් තේරිලා තිබ්බෙ මෙතු ඉන්නෙ කලබල වෙලා කියලා,

are u lesbian?Where stories live. Discover now