chapter 2 🖤💫

251 31 10
                                    

"දැන් අදට සති හතරක් ම්න් එකිගේ පස්සෙන් යනවා. එක්කො මට හිතෙන්නේම අරුන් ටික කියනවා වගේ එයාගෙන් අහුවනම් භන් ක්‍රස් එක කියල මෙහෙම චාටර් වෙන්න බෑනෙ භන් මොනා උනත්"

ම්න් මිතුව එක්ක කයියක් දාගෙන හිට්යේ class එක ඇතුලේ. සර් කාරයට මාවයි උවයි වැඩිය නොට් නෑ මොකද අපි සර් ට වද දෙන්නේ නතුව හොදට ඉගෙන ගන්නා අහිංසක ළමයිනෙ😌

"ඉතිං එක පාර අහපමකෝ බල්ලො"

ම්න් එකිගෙන් අහනවා කියල මිතුවට කිව්ව කීවෙනි පාරද කියල ගණන් කලානම් ලොව එකම වචනෙ වැඩිම පාරක් එකම වෙලාවක කිව්ව මිනිහ ම්න් වෙනවා. අරුට එකටත් එක්ක මල පැනලද කොයිද උගෙ වචණ ටිකේ සද්දේ වැඩි උණා. සර් කාරය බැලුවා. බලලා හරිම ආදරයෙන් කිව්වේ "මොකක්ද පුතේ අහන්න ඕනි කිව්වේ"

මම සහ මගේ ආදරණීය මිතුරු රත්නය එක හඩින් කිව්වේ

" මුකුත් නෑ සර්"

කියල.

class එක ඉවර වුණ ගමන් ම්න් සෙට් එකත් එක්කම ආවෙ අද අහනවමයි කියල හිතාගෙන කොහොම හරි එයාගේ පස්සෙන් ගියෙත් අරුන් ට්ක ඔක්කම.
ඉස්සරහ පොඩි මඩ වළක් තිබ්බා කෙල්ල එයාගේ රෙද්ද එක පැත්ත කට තද කරල අල්ල ගත්තා එකෙන් එයාගේ පස්සත් ඉගෙන හිර උණු නිසා කැපිලා පෙනුණා. මම කට ඇරගෙන එක දිහා බලන් ඉද්දි මගේ කටින් එක වචනයයි පිට උණේ

"අම්මෝ එකිගේ පස්ස යකෝ"

විනාසයි කෙල්ල හැරුණා නේද මගේ පැත්තට හරිලා පුප්පලා ගස්සන් ගියා.
එතනින් love එක ප්‍රකාශ කිරීමට ගිය වැඩෙ තාවකාලිකව නවතා දැමීමට මට සහ මගේ මිතුරු කැලට සිදුවුණි.

unkown pov..

මොකෙක්ද මන්ද ඒ මට හිතුණා ඕක මගේ පස්සෙන් එනවා ඇති කියලා oh shit වදයක් වෙයිද දන්නේ නෑ.

ම්න් එක ගැන හිත හිත ගෙදර ආවෙ.ම්න් ගියේ ගෙවල් ළඟම දහම් පාසලකට නිසා අම්මිලා මාව ගමන් ආවෙ නෑ. ඒ නිසා ම්න් ගොඩක් වෙලාවට තනියෙන් තමයි ගෙදර ආවේ.
ළමයි දෙන්නෙක් ඉන්න ගෙදර ම්න් තමයි බාලම ළමයා. අක්කි දන් මැරි කරල ඉවරයි.  එනිසා ම්න් ගෙදර තනියෙන් ඉන්නෙ. ම්න් මෙතුළි ඉලංගකෝන් මට ගොඩක් අය කතා කරන්නේ මෙතු කියලා. 

"මෙතූ"
"මෙතු පල්ලෙහාට එන්නකෝ ළමයෝ මේ ඔයාගෙ යාලුවෙක් ඇවිත්"

"wait a minute අම්මි "

වොෂ් එකක් දාගෙන අඳුමක් දාගන්න ගමන් හිට්ය ම්න් කෑ ගහල අම්මිට කිව්වා සමහර විට වීදූෂි ඇවිත් අති ඒ මගේ අති ජාත පරම මිත්‍රයා.

ඔවු කිව්ව වගේම විදූෂි ඇවිත්.

ම්න් එයා එක්කන් රූම් එකට ගියා.

"හෙලෝ bossa වස්සප්"

"මේ අර පොර මගේ පස්සෙන් එනවාද කොයිද"

"කව්ද??????????"

"අර පාරෙදි දැක්ක කිව්වේ"

"ආ ම්න් කිව්වනේ ගොනා හැරෙන්නේ තැබිලි පැලෙ කන්න කියල"

"මොනා කන්න?😕😒"

" ම්න් දන්නෙත් නෑ භන් අද meme එකක දැක්කේ "

" අනෙ උභේ සිංහල"

" මොනා උණත් කොල්ලා හිතන්න අති ඔය සාන්ත දාන්ත තීන්ත කුප්පිය කියල😂 අපිනේ දන්නේ ගිර්ලිෂ් බිඳුවක් වත් තමුන්ට ගෑවිලවත් නෑ කියල"

" ඒ ඇත්තට ම්න් ටොම් බොයි type එකේ කියල දැනගත්තොත් මොන වෙයිද හ්ලෝ පවු වැඩෙ ආහ් 😂"

_________________________        

කෙල්ල ටොම් බොයි type එකේ කියල දැනගත්තොත් කොල්ලට මොනා වෙයිද?

අරුට කොමත් කෙල්ල සෙට් වෙන්නේ නෑ 😌
මෙක ලෙස් story එක්ක හරිතේ

මට ප්ලේන්ටියක් අරන් දීලා පලයව්☕

( පළවැනි කතාව නිසා වැරදි අඩු පාඩු ගොඩක් ඇති එවා කියන් යන්න සාගෝලා)

.......🖋️

            vote|comment|share

are u lesbian?Where stories live. Discover now