chapter 9🖤💫

141 15 8
                                    


"eww maths"

දෙන්න එක පාරම ඒක කියන් ගියේ cls එකට මිෂෙල් ගෙන් lesson එක අහගන්න.

Time skipping ..!

"අද මන් after scl swimming වලට ඉදලා යන්නෙ හරිද"

මෙතු එහෙම කියද්දි එයාව ගණන් ගන්නෙ නැති ලුක් දාපු මිෂෙල්

"අපිත් ඉන්නව තමා බූරුවෝ"

"ආහ උභලා දෙන්නත් ඉන්නවද එහෙනම් අද සුපිරියක් වෙයි,

මේ බන් එක නෙමෙ අරකි අද එයිද දන්නෙ නැ නෙ"

"කව්ද බන්"

"අර කෙල්ල බන්"

"කව්ද යකෝ"

"අර අර පොඩි එකි"

"ආහ් උභව ගණන් ගන්නවනම් එයි"

රොෂෙල් මෙතුගෙයි මිෂෙල් ගෙයි කතාව මැද්දෙන් ඇඩ් එක දැම්මේ මෙතු දිහාවට පල් බැල්මක් දාන ගමන්


"මොකක්ද දැන් උභ කියන්නේ"

"ම්න් කියන්නේ එකි උභව ගණන් ගන්නෙ නෑ "

"ඇයි උභ එහෙම කියන්නේ දැන් "

"මට එදාම තෙරුණා උභ උන්ව බුලි කරන්න ගිය දවසෙම"

මිෂෙල් කොහොමත් සෙනුට ප්‍රශ්නයක් වෙනවට කැමති නෑ මිෂෙල් ළමයි කාටවත් එහෙම මෙතුගෙන් රොෂෙල් ගෙන් ප්‍රශ්නයක් එනවට කොහොමත් කැමැති නෑ.

රොෂෙල් කියන එවාගෙන් වෙන්නේ මෙතුට සෙනු එක්ක තියෙන තරහ වැඩි වෙන එක කියල මිෂෙල් ට තෙරුණා


"ඔයි ඔයි මේ තමුසෙලා දෙන්නා දන් එකි ගැන කතා කරනවා වැඩි ආහ් , ඇයි දෙන්නගෙන් කාට හරි එය ගැන හිතක් වත් පහල උනාද"

"eww ගොන් බල්ලා මට එකි ගැන ..... ඈක්කා එයා ගෙ හැටිවත්"


"මොකක්ද දැන් තමුසෙ එකිට කියන්නේ"


"ඇයි මිස් මෙතුළි fvcking ඉල්ලංගකෝන් ඔයාට දුක හිතුනද ම්ම්ම්.. එයාට කැතයි කියද්දි "


"uff කට වහගන්නවල දෙන්නම"

මිෂෙල් පුපුර පූපුර කිව්වේ එයාට මේ දෙවල් ඇති වෙලා තිබ්බ නිසා










at school swimming pool.....!






අද swimming වලට අලුතින් ආපු ළමයි අපෙ මෙතුලි එක්ක තමා practice කරන්න ඕනි


කොච් එහෙම කියල හැරෙද්දී එතන හිට්යේ යන එනමක් නැති හිගන මූණු දෙකක් ආරූඩ කර ගත්ත අපෙ twins ඩබල




"ආහ දෙන්න ඇවිත් තියෙන්නේ මේ මතක් උනාද swimming කියල එහෙකුත් කරනවා කියල ආහ"


"එහෙම නෑ කොච් අපි එන්න හිටියෙ කොහේද මිෂෙල් ගෙ කකුල කැඩුණ නෙ"


රොෂෙල් එහෙම කියද්දි මිෂෙල් එය දිහා බැලුවේ මේ බල්ලා මාවම අහු කරානේ වගේ බැල්මකින්



"ආහ් නෙ එහෙමද පුතා මට මේ ළමයි කෞරුත් කිව්වේ නෑනෙ අඩුම තරමේ මෙතු වත් ගොඩක් අමාරු උනාද"



ඒන්ජල් ලූක් එකක් දාලා කොච් අහුවේ එයා තරම් හොද කොච් කෙනෙක් ලංකාවේ නෑ කියල පෙන්නන්න 😂



"අම්....මේ ... ඕ ඕ කොච් අමාරු උණේ නෑ  කැඩුණේ ත් නෑ හැබැයි උළුක් උණේ😪"



"ආහ් its ok පුතා දැන් practice වලට යන්න පුළුවන් නෙ"



"ඔවු ඔවු කොච් පුළුවන්"



කොච් ව ෂෙප් කරගත්ත මිෂෙල් රොෂෙල්වත් ඇදගෙන ඉකමනට එතනින් දුවල ආවෙ කඩිච්ච කකුල අමතක කරලා




"උභලා දෙන්න සුපිරි පචයක් කෙලියා නේ"


"පිස්සුද භන් උභට"


"ඒ මේ අන්න අන්න රකිත් ඉන්නව බලපම්කො"



ිෂෙල් එහෙම කියද්දි මෙතු රොෂෙල් වත් පෙරලන් ආවෙ සෙනුව බලන්න


"ඒ බල්ලො ඒකි ඇවිත් ඒ කියන්නේ ඒකි මාව ගණන් ගන්නව"





........🖋️





_____________________________________







words 400 වැඩිත් එක්ක නේ😪




ඔයාලා හිතන්නෙ මෙතුව ගණන් ගන්න නිසා සෙනු ආවා කියලද නැත්නම් වෙන කෙනෙක් එයාට එන්න කිව්වද?🐸

bye 🌸🌹




vote|comment|share

are u lesbian?Where stories live. Discover now