chapter 4 🖤💫

190 24 12
                                    

Methu pov...

ම්න් මෙහෙට ඉක්මනට පුරුදු උනා. දැන් දවස් දෙකක් වෙනවා ම්න් මෙහෙට ඇවිත්. අම්මිලනම් call එහෙම කලා එයාලා ගොඩක් busy ලු.

auncle ගෙ බිස්නස් වැඩකට අපිට ආයා කොළඹ එන්න වුණේත් මේ දවස් වළමයි. ඒ නිසා මාව නුවර scl එකකට දැම්මේ නෑ . කෙලින්ම එහෙ එකකට දාමු කියල aunty කිව්වා.

විදු ත් call කරා මේ දවස් ටිකේ ම්න් එයාටත් කිව්වා ම්න් කොළඹ යන්න යන්නෙ කියල. එයා එන්න බලන්නම් කියලත් කිව්වා.

"මෙතුළී බාබා"

මෙතුලිට aunty කතාකරනවා .

'ඒ පාර මොනා කියන්නද දන්නේ නෑ මගේ මනෝ පාර බින්දේ🥲'

"කියන්න aunty"

"ටිකක් පල්ලෙහාට එන්නකෝ පුතේ.පොඩි දෙයක් කියන්න තියෙනවා"

aunty මොනා කියන්න එන්න කියනවද දන්නේ නෑ මෙහෙම හිත හිත මෙතුත් පල්ලෙහාට ගියා.

"ඔවු කියන්න aunty"

පඩි පෙලෙ අන්තිම පඩියේ හිටගන මෙතුළී aunty ගෙන් ඇහුවා.

"බබා අපිට අදම කොළඹ යන්න වෙනවා. ඔයට ප්‍රශ්නයක් නැත්නම් අපි දැන්ම ලෑස්ති වෙමුද? auncle හවසට ඇවිත් අපිව ගනියි"

"ආහ ඕකේ aunty"

යන්න scl එකකට යන්න තියෙනව කිව්වම මෙතූට ඉස්සෙල්ලාම මතක් උණේ එයා අවුරුදු 11,12 දි වගේ ගිය scl එක xxxxගිර්ල්ස් කොල්ලේජ් එක.

ඒ දවස් වල එයාට ඒ scl එකේ crush එකක් ඉඳලා තියෙනවා. එයාට ඒක crush එකක් කියල තෙරුණේ එය ඒ scl එකෙන් අයින් උනාට පස්සෙ.

මෙතූට එයා ලෙස් කියල හිතිල තිබුණෙත් ඒ ගර්ල් නිසා.

එදා හවස auncle ඇවිත් aunty වෛ මැතූවයි කොළඹ එක්කන් ගියා.එයාලා ගියේ auncle ගෙ එහෙ ගෙදර නවතින්න. auncle ට නුවර,කොළඹ,දඹුල්ල,ගාල්ල ගිය පැති වල ගෙවල් තිබ්බා.

time skipping...

එයාල ගෙදර ආවෙ හරිම මහන්සියෙන්.
මෙතූනම් ගෙදරට ආපු ගමන්ම එයාගේ රූම් එකට ගිහිං ඇදට පැන්නෙ ගමන් මහන්සියට aunty ඉ auncle යි එයාට කරදර කරේ නැත්තෙත් එයා මහන්සියෙන් ඉන්නෙ කියල දන්න නිසා.

ඊලඟ දවසේ උදෙන්ම aunty කිරි එකත් අරන් ආවෙ මෙතූට දෙයක් කියන්නත් එක්කමයි.

"මෙතූ බබා නැගිටින්නකො හොදටම දවල් වෙලා"

"ම්ම්ම්..aunty අයි අනේ මේ පාන්දර"

"මොන පාන්දරක්ද ළමයෝ දන් හතත් පහු වෙලා"

"ආහ් නේ එපා වෙනවනෙ වෙලාව යනවා ඉකමන් වැඩී"

"ඔහ් babe ගූඩ් මෝර්නින්ග්"

aucle එහෙම කියන් රූම් එකට එද්දී මෙතූ බාගෙට නැගිටාල පොළේ ගහපු පෙරේතයා නැගිට්ටා වගේ හිටයා.

"ම්ම් •~• මොර්නින්ග් auncle"

"කොයි ගූඩ්"

"ගූඩ් තරහ වෙලා ගියා😒"

'උදේ පාන්දර නිදා ගන්න දෙන්නේ නැතුව ගුඩෙක් ගැනත් 🥲😒'

"හරි හරි ගිය ගූඩ් ට මොනා වුණත් වෙන ගූඩ් කෙනෙක් ගෙනත් ඔයාට ම්න් ගූඩ් නිව්ස් එකක් හදුවා"

"මොකක්ද අෆ්ෆෙ ඒ "

"ඔයාව aunty මායි scl එකකට දාන්න යන්නෙ එකත් ඔය ඉස්සර ගිය පරණ scl එකටමයි"

එක අහුවට පස්සෙ මෙතූගෙ මෝන අඳුරු වෙලා ගිය හැටි aunty auncle දෙන්නම දැක්ක.

" ඇයි babe ඔයා ඒ scl එකට කමති නැද්ද"

aunty එහෙම අහද්දී මෙතූ හදිසියෙන් වගේ කිව්වේ
"නෑ එහෙම දෙයක් නෑ" කියල විතරයි.

' ම්න් ඒ scl එකට යන්න අකමැති හේතුව කොහොමද ම්න් aunty ලාට කියන්නේ අනෙ විදු වත් හිට්යනම්'

.......🖋️

______________________________________

ඇයි මෙතු ඒ scl එකට යන්න බය එයාගේ crush එක ඉන්න නිසාද නැතනම් වෙන මොකක් හරි නිසාද?

🌚

vote,comment කරන අයට අදරෙයි🌚♥️

                  
            vote|comment|share

are u lesbian?Where stories live. Discover now