chapter 19 💖(last)

84 14 2
                                    







"මට බැහැ...."

"මොකක්"

"මට බෑ, අහන්න ඒ දවස් වල උණත් වුණත් දැන් ඒවා ඉවරයි, තේරුම් ගන්න,අනික ඔයා මන් ගෙන හිතන එකත් නවත්තන්න, ඔයා එදා ගිය එක ගැන මට දුකකට වඩා සතුටක් තියෙන්නෙ, මොකද මට විහාරි අක්කව හම්බුනා, එයා ඇත්තටම ඔයාට වඩා හොදයි මෙතුළි අක්කෙ,අනික ඔයා එක්ක මන් යාලු වුණේ පොඩි කාලෙ නෙ ඒ දවස් ගැන ඇයි හිත හිත ඉන්නෙ,"

"ඔයා මන් ගැන, මන් ගියාට පස්සෙ පොඩ්ඩක්වත් හිතුවෙ නැද්ද සෙනු, මන් දන්නවා මන් වැරදියි කියලා, ඒත් මන් ඔයාට ආදරේ කලා, මට ඔයාට කතා කරන්න බැරි වුණත්, මන් ඔයාට ආදරේ කලා සෙනු, ගොඩක් ආදරේ කලා"

මගේ ඇස් වලින් කදුලු එක දිගට වැටෙද්දී, උගුර හිර වෙද්දිත් මන් එක දිගටම කිව්වත් එයා නිකම් මන් දිහා බලන් හිටියා,

ඒ මගේ සෙනු නෙමෙ දෙයියනේ, ඒ එයා නෙමෙ, එයාට බෑ මාව කවදාවත් මෙහෙම අඩවන්න, පොඩ්ඩ ඇත්නම් මූණ රතු කරන් අඩන, මන් අඬද්දී මාව හග් කරලා ආදරෙයි කියන ඒ කෙල්ල නෙමෙ මේ, මට මගේ සෙනුව ඕනි,

"මට කරන්න දෙයක් නෑ"

එයා එච්චරයි කිව්වේ!!!!





මන් ගෙදර ඇවිත් ඇඳට වැටුණා,මන් ගොඩක් වෙලා ඇඬුවා,





"මේ, බල්ලා සෙනූ හා කියලද උඹෙන් වැඩිය කොල් නැත්තේ!!!"

"එකි බෑ කිව්වා බන්"

"ආහ්හ්හ්!!! මචන් අහප්...

මන් නෙතූ කෝල් කරපු වෙලාවෙත් ඇඬුවා,පැය එකහමාරක් විතර එක දිගට මන් අඩනවා,



" වෙන එකක් සෙට් කරගමු නෙ භන්"


"පිස්සුද බන්"



"අයියො බන් එකක් ගියා කියලා ඒක මත්තේම නැහෙන්න ඕනි නෑනේ"


"ඒදා මන් රටින් ගිය එකට එකි සතුටු වෙනවා කිව්වා බන්"




"අවුල් ගන්න එපා සුද්දා ඕ ලෙවල් ගොඩ දාගනිම් අපි ඉන්නවනෙ උභට"



"මන් විතරද බන් ආදරේ කරේ එතකොට"


"I know u loved her machang, but darling we can't force people to choose us!!!"






_________________________




අද දෙසැම්බර් මාසෙ දෙවෙනි ඉරිදා, නත්තල් වලට ලංකාවට යන අය මේ වෙනකොට ගිහිං,මම ඕ ලෙවෙල් ලියන්න ලංකාවේ හිටියා, A6,B2,C2 මගේ රීසාල්ට් එක ඒ වගේ රීසාල්ට් එකක් දැම්මද කියන එක මට තාම හිතාගන්න බෑ,හිටපු විදියට ඇත්තටම මේ රීසාල්ට් එක මට හොඳ වැඩියි,


එවට තෑන්ක් කරන්න ඕනි මගේ යලූවන්ට, නෙතූ කොහෙ හරි කොණක ඉදන් සතියකට සැරයක් හරි මාව බලන්න ඇවිත් මාත් එක්ක පාඩම් කරා, රොෂෙල් උණත් හැම හවසකම වගේ අපෙ ගෙදර රිංගන් හිටියෙ,

කොහොමින් කොහොමහරි ලංකාවේ හිටිය අවුරුදු ගානෙම මන් ස්කෝලෙ ගියේ දවස් තුන හතරක් වෙන්න ඇති, කෙනෙක්ට මන් හැසිරෙන විදිය ක්‍රිංජ් වෙන්න ඇති,ඒත් අවුරුදු ගාණක් හිතින් ආදරේ කරපු කෙනා ඔයා හිතපු විදියට ඔයාට ආදරේ කරලා නැත්නම්, ඔයාව එයා අතින් නොදැනුවත්වම උණු වැරද්දක් විදියට හිතනවනම්,



ලෝකේ හරි අසාධාරණයි,අපි ආදරේ අය අපිට ආදරේ නෑ, නෑ හැමෝටම ලෝකෙ අසාධාරණත් නෑ, හැමෝටම සාධාරණත් නෑ,





"ආහ් මෙක ගන්න"

"හොට් චොක්ලට් ද?"

"ඔවු ඉතිං ඒක විතරනේ බොන්නේ"

" තෑන්ක්ස්...."

"ම්ම්ම්,මේකෙ එවා රසයි තමයි"


"සෙෂාන් ගෙදර යන්නෙ නැද්ද? ..."

"මේ පාර නත්තල් නෑනෙ අපිට, දන්නවනෙ"

"ම්ම්ම්, ඒක හොදයි, මන් මේ පාර තනියෙන් නෙමෙ"

සේශාන්ව මට හම්බුනෙ මෙහෙට ආව මුල් කාලෙ යුනි එකෙදි, එයා මාව දන්නවලු, ඒත් මට එයාව මතක නෑ, ජීවිතේ හරි පුදුමයි නේද, සමහර අය මගාරෙද්දී සමහරක්ව හම්බවෙනවා,



මේ අවුරුදු ටිකට සේෂාන් මට තිස් පාරකට වඩා කන්ෆෙස් කරලා ඇති, ඒත් මට එයාව යාළුවෙක් විතරයි,



"මෙතු, i'm still asking are you lesbian?????"




"අයෙත් පටන් ගත්තද?"


මන් හිනා වෙලා ඇහුවා...........









_______________________



ඉතිං මේකද අවසානය ....?



අපි ආදරේ මිනිස්සු අපිටත් ඒ විදියටම ආදරේ කරානම්..........









________________________





are u lesbian?Where stories live. Discover now