04

1.2K 155 24
                                    

මම මාව කුදලන් යන්න ආව හමුදාවට මාව අරගෙන යන්න නිදහස දුන්නා.. මටත් ඕන වුණෙ ඉක්මනටම චින් ළගට යන්න... එහෙම නොවෙන්නට උන්ටත් වෙන්නෙ මගෙ අතින්ම එලොව යන්න...

" අහ් පරයා... තමුසේ නේද ගමක්ම මරලා දැම්මෙ.. තමුන් කවුරු කියලා හිතන්ද මිනිස්සු මරන්නෙ අහ්...? කතා කරපන්..."

මට එදා විනිසුරුගෙ කටින් පිටවුණ වචන මතකත් නැති තරම් එයා මට ගොඩක් දේවල් කිව්වා.ඒත් මගෙ හිත තිබ්බෙ චින් ළග විතරමයි....

ඒත් ඒ විනිසුරු ඊටපස්සෙ කියපු කතාවට මගේ ඇගේ නහරයක් නහරයක් ගානේ නලියන්න ගත්තා...

" තමුන් දන්නවද ඒ මිනිස්සුන්ව ගමට එව්වෙ මම.. තමුන් කොහොමද මගෙ මිනිස්සු මරන්නෙ.. "

අහසින් වැටෙන වැහි බිංදු වලටවත් මගෙ නහර දිගෙ මොලේට දිව්ව ගින්දර නිවන්න පුලුවන් වුනෙ නෑ.

" ඕයි නාකියා... තමුසෙද ඒ බලු වැඩෙ කලේ.. තමුසෙ දන්නවද තමුන් එව්ව ඒ බල්ලො ටික මගෙ කෙල්ලව මැරුවා...ඒකට වග කියන්න ඕන තමුනුත්..."

" ඒයි.. තමුන්ට කොහෙන් ආව හයියක්ද මට ඔහොම කතා කරන්න අහ්... උන් මගෙ මිනිස්සු උන්ට ඕන දෙයක් කරන්න පුලුවන් ඕන තැනක . ඒකි තමුන්ගෙ කෙල්ල වුනාට මොකො ඒ වෙලාවෙ දැක්කෙ නෑ වගෙ හිටියනම් ඉවරයිනෙ. මොකො අපේ උන් ඒකිව ගෙදර ඇදන් එන්න ආවෙ නෑනෙ..පොඩි වෙලාවකට සතුටක් ගන්නනෙ හැදුවෙ..."

ඒ වචන ටික මගෙ කණට වැටුණම මට හිතුනෙ ඔකගෙ කටට උණ්ඩයක් බස්සලා මරන්න...

" පාහරයා. වහපන් උබෙ ඔය ජරා කට... තමුසෙව මන් අද මැරුවෙ නැත්තන් මම ඇලෙක්ස් නෙමෙයි..."

" මරයි කියලා තමයි මට බය..."

මගේ වාසනාවට මාව අල්ලන් හිටිය හමුදාකායගෙ ඉණේ පිස්ටල් එකක් තිබ්බෙ. මාංචු දාලා තිබ්බත් මගෙ උපරිම ශක්තියෙන් මට පුලුවන් වුනා ඒක උදුරගන්න....

" ඕකව මරාපල්ලා......"


ඌ ඒ වචන ටික කියනකොටම මම උගෙ උගුරු දණ්ඩටම වෙඩි තිබ්බෙ පතරොම් සේරම ඔහුගෙ උගුරේ නවත්තන්නටයි .. පිස්ටල් එකෙ පතරොම් සේරම ඔහුගෙ උගුර පසාරු කරන් බෙල්ල හරහා පිට වෙද්දි ඇලෙක්ස් ව අල්ලන් හිටිය හමුදාකාරයෝ කලබල වෙලා ඔහුගෙ අතින් පිස්ටල් එක උදුරගත්තා...

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now