43

457 83 14
                                    

" විකී පහලට එන්න...දැන් වෙලාව හරි..."

ඔව් ඒ පපාගෙ කටහඩ...මන් ඇස්වල කදුලු පුරෝගෙන එයා දිහා බැලුවත් ඒ මූණෙ තිබ්බෙ වියරු හිනාවක් විතරයි... මන් මහ පුදුම කාලකණ්ණියෙක්... මට මන් ගැනම අනුකම්පාවක් වගෙම තරහක් ඇති වුනෙ අද මන් මෙ වැටිලා ඉන්න අසරණකම ඉස්සරහා....

-

**********

-

එරික් මගේ පණ ඌ මේ වෙලාවෙ මොනා කරනවා ඇතිද... මගෙ පපාගෙ මිනිස්සු ඒ අහිංසකයාට මොනා කරලා ඇතිද.. මට හිතාගන්න බෑ දෙයියනෙ.. මගෙ මිනිස්සුන්ට මගෙ එරික්ව හොයාගන්න මෙච්චර වෙලා යනවද... මම...මම කොහොමද මේ කසාදෙ කරන්නෙ...

මන් ඉස්සරහා මාවම අසරණ වෙලා ගියේ මහ කාලකණ්ණි විදිහට....

මගේ හිතේ මහ ගින්දරක් පුරෝගෙන මම හිත හයිය කරන් පඩි පෙල බැහැන් පල්ලෙහාට යනකොටත් යැංග්සි හිටියා එයාගෙ ඩැඩීගේ අතේ එල්ලිලා....

මම ළගින් මගෙ පපා ඇවිල්ලා හිටගත්තම අපෙ බන්ග්ලො එකෙම පිරිලා හිටිය සෙනග අපි වටේට එකතු වුනා...








" මනමාලයා පැමිණෙන්න..."

ඔව් මට තවත් ඉන්න බෑ.. මට දැන් යන්න වෙනවා.. එරික්...ඇහෙනවද මගෙ රත්තරනෙ උබට... උබෙ ඩැඩීට යන්න වෙනවා... අනේ මැනික... ඉක්මනින් මට කතා කරපන් මගෙ වස්තුව....

හිතින් එරික්ව කොච්චර මතක් වුනාද කියලා දන්නෙ මන් විතරයි... ඔව් මේ මංම විතරයි... කල්පනා ලෝකෙක අතරමන් වෙලා හිටිය මාව ගැස්සිලා ගියෙ අපේ පපා මගෙ උරහිසට අත තියෙනවත් එක්කමයි ..

" විකී go !! "

" විකී go !! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒක තනිකරම විදානයක් වෙනකොට එරික්ගෙ ජිවිතේට තියෙන අවදානම මගෙ ඇස් ඉස්සරහ මැවි මැවි පේනකොට මම නිහඩ වුනා..  හිත ගලක් කරන් මම මගෙ පලවෙනි අඩිය එසෙව්වෙ රෙජිස්ටර් ලගට යන්න.. මම එතනින් ගිහින් හිටගන්නවා එක්කම

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now