33

507 87 25
                                    

ජෙෆ් කාමරේට ගිහින් දොර වහගන්න අතරෙ එරික් තාමත් සොෆා එකට වෙලා කල්පනාවෙ ..

"kruu....kruzzzzz..."

" ආශ් බඩ කෑ ගහනවා... දවල්ටත් කන්න බැරි වුනා..නූඩ්ල්ස් එකක්වත් හදන් කන්න..."

කල්පනාව ටිකකට නවත්තලා එරික් කුස්සියට ගිහින් නූඩ්ල්ස් හදන් කෑවා......

***************

කෑමත් කාලා ඇදට ගිහින් ඇල වුණෙ අද වුණ දේවල් එකින් එක ආපහු මතක් කරන ගමන්... විකීව මතක් වෙන සැරයක් සැරයක් ගානෙ අර ඔට්ටපාලිව මතක් වෙනකොට මගෙ ඇස් රතු වෙන්න ගත්තා... දුකටයි වේදනාවටයි එක්කම මට එහෙම්ම නින්ද ගියා....

********

" අහ්  විකී... යසයි ගෙදර එන වෙලාව ..බලපන්... පාන්දර 2ටත් ළගයි... "

" පපා.. මන් යන්නෙ..මට ඕන තැන... හ්ම්... ඕකේ... don' t care about me... plz..."

විකී පදමට සප්පායම් වෙලා වැනි වැනි ගෙදරට එනකොටත් මිස්ට අර්ලින් සාලයෙ පත්තරයක් බලමින් හිටියෙ විකීව අතටම අල්ලගන්න වුනත් මිස්ට අර්ලින්ව තබේකට ගනන් නොගෙන විකි උඩ තට්ටුවට දිව්වා..විකී හැබැයි ගෙදරින් ඇදන් ගිය උපන් දින සූට් එකමයි ඇදන් ආවෙ..කොණ්ඩෙත් පාටියෙ හිටියා වගේමයි...කිසිම වෙනසක් දකින්න තිබ්බෙ නෑ..

" ආශ්... "

අතේ තිබ්බ පත්තරෙ ස්ටූල් එක උඩට දමලා ගැහුව මිස්ට අර්ලින් කෝල් එකක් ගත්තේ එයාගෙ මිනිස්සුන්ට....

" හෙලො... මොකද තත්ත්වෙ...?"

".............."

" අහ් මොකක්...විකි එහෙ ගියනැද්ද එතකොට...? "

" .........."

" ම්ම් හරි හරි...කෝකටත් ඔය කොල්ලා ගැනම ඇහැ ගහන් ඉදපන්...ම්ම්...ඕකේ..."

ෆෝන් එක කට් කරපු මිස්ට අර්ලින්ගෙ ඇහිබැමක් උඩට ගියෙ ලොකු කල්පනාවකට වැටෙමින්..

" හ්ම්... වැනි වැනිනෙ ආවේ ක්ලබ් යන්නැති .."

කට කොණට ආපු හිනාවත් දාන් විකීගෙ උඩතට්ටුවෙ පඩිපෙල දිහා බලලා මිස්ට අර්ලින් එයාගෙ කාමරේට ගියා...

********

පසුදා උදෑසන..

උදේම ඇහැරුණ එරික් ගගාටත් එක්ක චිකන් සැන්විච් එක්ක watermelon juice 2ක් හදලා මේසෙන් තිබ්බා...

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now