46

487 77 22
                                    

"  මමයි උඹට ඔහොම කියන්නොන..උපතින්ම අම්මෙක් නැති වුන මට උඹ නෙමෙද අම්මෙක් වුනේ ම්ම්.. තාත්තාගෙ ආදරෙ වෙනුවට සල්ලි විතරක් ලැබුන මට උබ නෙමෙද වගකිම් වල බර්‍ර ඉගැන්නුවෙ ම්ම් , හිනාව අමතකම වෙලා ගිය මට උඹ නෙමේද හිනා වෙන්න ඉගැන්නුවෙ ම්ම්... හීන වෙනුවෙන් සටන් කරන්න උබ නෙමෙද රත්තරන් මට ඉගෙන්නැවෙ.... ඒ අතින් උබ මට වඩා මන් උබට ණයගැති වස්තුව..මේ විකි අර්ලින්‍ට ජ්ජිවිතේ ඉගැන්නුවේ වෙන කවුරුත් නෙමෙයි උඹයි !!!"

මගෙ ඇස් අස්සෙ අතරමන් වෙලා තිබ්බ ඒ අහිංසක ඇස් තාමත් මගෙ ඇස් එක්ක කෙලින් බලන් ඉන්නකොට ගැස්සෙනවා..

ඒ  පුංචි මූනෙන් අල්ලගත්ත මන් එහෙම්මම ඒ තොල් වලට බර වුනා... අහස විතරක් නෙමෙ වටපිටාවම අදුරෙ ගිලිලා තිබ්බ පාන්දර මහපාර අයිනෙ නතර කරගෙන තිබ්බ වාහනෙ අස්සෙම මන් ඒකගෙ  තොල් අයිති කරගත්තා.... 

-

-

Eric P.O.V

-


" මැණික..."

" ම්ම්.."

" මතකද ඔයාට අපේ පලවෙනිම හාද්ද මන් උඹට දුන්නෙත් මේ කාර් එක ඇතුලෙමයි..එදා උඹ මගෙ ඇගට යට වුනත් මන්  උබව මගේ කරගත්තෙ නෑ. මතකද මන් කියපුවා ම්ම්...."

එයා අහනවා මතකද කියලා... අමතක වෙන්නෙ කොහොමද දෙයියනෙ.. එදා මට පොලොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවකින් හිටියෙ.... මගෙ හැමදේම එයා හරි අපූරුවට වින්දේ එදා...

ඒත් මන් වචනයක්වත් නොකියා ඒ ඇස්  දිහාම බලන් හිටියා... වෙනදට වචනයක් දෙකක් විතරක් කතා කරන විකී අද ඒ නිහඩකමට යන්නම ඇරලා තියෙනකොට මම නිහඩ වුනා...


" මන් එදා උඹට කිව්වා උබව මගේ කරගන්න මට මේකේ ඉඩ මදි කියලා..මතකද ම්ම්... උඹෙ මූන එදා බීට් අලයක් වගෙ මැණික ..ලැජ්ජාවටම රතු වෙලා ගිහින් තිබ්බා...

අයියො.. මේයා පරණ දේවල් මතක් කරනකොටනම් මට ආයේම ලැජ්ජාවක් දැනීගෙන එනවා.. දැන් දැන් මගෙ කනක් නිකන් රත් වෙනවා වගේ...


Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now