42

458 81 16
                                    

බාත් රොබ් එක පිටින්ම මම එහෙම්ම වාඩි වෙලා ෆෝන් එකත් අතට අරන් මගෙ මැනිකට මැසේජ් එකක් දැම්මා... කෝල් ගන්න බෑ.. ගත්තොත් මෙතන එකෙක් හරි ඕක පපාගෙ කනේ තියෙනවා කියලා මම දන්නවා...අද මම විශේෂයෙන් පරිස්සම් වෙන්නොනෙ කියලා මගෙ හිත මට කිව්වා...

" මැණික... 10 වෙනකොට කාර් එකක් එයි...ඒකෙ එන්න... මිස්ට විනී ඔයාට හැමදෙම කියයි... Be trust me 3> "

එයාගෙන් රිප්ලයි එකක් එනකන් බලන් හිටියත් එයාගෙන් කිසිම උත්තරයක් නෑ... සමහර විට තාමත් එයා අවුලින් ඇති... මම එහෙම හිතන් ෆෝන් එක පැත්තකින් තියලා කෑම එක කෑවා...

-

*********

-

පැය 2කට පසු....

" ඩාලිං.........ඩාලිං....... පහලට එන්නකො.... මේ ඔයාගේ friendsලා වගයක් ඇවිල්ලා...."

යැන්ග්සිගේ කටහඩට මට මතක් වුනෙ මගෙ පරම මිතුරු සැට් එක... උන් එරික් ගැන දන්නෑ... අද වෙන්න යන මගුල ඇත්තක් කියලා හිතන් උන් ෆුල් ජොලියේ ආවේ ඒත් වෙන්න යන දේ ගැන උන්ටත් කියන්න ඕන නිසාම මම පහලට ඇදුනා..

 අද වෙන්න යන මගුල ඇත්තක් කියලා හිතන් උන් ෆුල් ජොලියේ ආවේ ඒත් වෙන්න යන දේ ගැන උන්ටත් කියන්න ඕන නිසාම මම පහලට ඇදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



" හම්මට ඩෝ... උබෙ හැඩ...අඩෝ චෙනා බලපන්කො මුගෙ හැඩ...."

" ඒකනේ යකො... මූව දැකලා යැන්ග්සි ඉවසනවා පුදුමයි...දැන්ම කාමරේට ඇදන් යන්න හිතිලා ඇති ඒකිටත්..."

" කටවහපන් බන්...මගුලක් කියවන්නැතුව ! "

මගෙ එක වචනෙන් උන්ගෙ මූණු කලු වෙලා ගියා..

"අඩො ඇයි බන් .. මොකො මේ අද උබෙ වෙඩිමනේ..."

" ලබ්බෙ වෙඩිම තමා... "

" අඩො ඇයි බන් මේ..උබ කැමති නැද්ද මේකට ? "

" නෑ බල්ලො නෑ... මන් ආදරේ කරන එකා අරහේ විදවනවා.. මම මෙහෙ මගුල් කන්නෙ කොමද යකො..."

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now