35

493 96 26
                                    


" අනෙමන්දා.. කාලයද නැත්තන් උබලද වෙනස් වෙලා තියෙන්නෙ කියලා ..උබට තිබ්බා අද ඩිනර් එකට එන්න බන්.. බය වෙන්නෙපා මන් ඌව ඩ්‍රයිව එක්ක ඇරියෙ..අනික විකි ගැන බය වෙන්නෙපා..එයාට ඇල්කොහොල් දරාගන්න පුලුවන්... හ්ම්... "

ගගා එහෙම කියලා ගියේ කාමරේට...

ගගා ඇයි එහෙම කිව්වෙ ..අද මොකක්ද මෙතන වුනෙ... මට එක තප්පරේකට මම ඩිනර් එකට හිටිය නැති එක ගැන පසු තැවීමක් දැනුනා..ඒ ඇයි කියලා කියන්න මන් දන්නෑ..

***************

අර්ලින් මැන්ෂන්

_

විකිගෙ කාර් එකෙ සද්දෙට මිස්ට අර්ලින් කාමරෙ ඉදන් සාලෙට ආවා..

" විකි.... ඔහොම නැවතියන් ..! තමුසෙ ලබන සතියෙ කසාද බදිනවා නේද මිනිහො... අර යැන්සි මට කිව්වා තමුසෙ ඒ ළමයව ඩිනර් එකකටවත් එක්කන් යන්නැලූ... තමුසෙට මන් ආපහු කියන්න ඕන්නෑනෙ ... හෙටම ලෑස්ති වෙයන් මන් හෙට ඩිනර් එකක් බුක් කරනවා.. තමුසෙ යැන්සි එක්ක යන්නොන..."

බීලා වෙනම ලෝකෙක හිටපු විකීගෙ රතු වුණ ඇස් කොණින් කදුලු ගලාගෙන වැටෙනකොට අත් මිටමොලවන් දත්මිටි කෑවෙ යැන්සි නම මතක් කරත් විකීට තරහ යනකොට...

***************

පහුවදා උදෑසන...


" ගගා..මම අම්මව බලන්න යනවා .... "

ගගා තාම කාමරෙ නිසා මම එහෙම කියන්ම එලියට බැස්සම මිදුලෙ අදත් ටැක්සියක් නවත්තලා තිබ්බා මන් එහෙම්ම ඒකෙ නැගලා ටිකක් දුරක් එනකොට කෝල් එකක් ආවා..

📞📞📞

" අහ් මචන් බිනා ..කියපන්..."

"..............."

"අනේ නෑ බන්.. මම ලොකු ප්‍රශ්න වගේකනෙ හිටියෙ... "

"..............."

" ඔව් බන් ලබන සතියෙ මම අම්මා එක්ක ඔහෙ එනවා...."

"...................."

" අනෙ බන් මෙ මොන කෙල්ලොද බන්..කටවහන් තියපන් මේ ලබ්බ..මම මෙ හොස්පිට්ල් යන ගමන් අම්මා බලන්න.."

"............."

" ඉදපන් ඉතින් නාහෙන් අඩන්නැතුව ... රිලෝඩ් එකක් දාන්නම් මං "

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now