තමුසේ කවුද ?..

4.8K 293 14
                                    

"...ආව්.."

බඩට වැදුන පයින් පාරෙන් බිම වැටෙද්දි මට කෙදිරි ගෑවුනේ ඉබේටම..

රොකී..මගේ අත්දෙක පිටිපස්සට කරල හයියෙන් අල්ලන් හිටියා..හැබැයි මට මෑන්ට වඩා ශක්තිය තියෙනවා..ඒ වගේම එතන හිටපු හැමෝටම වඩා මන් උසයි මහතයි.ජිම් බඩගල හදාගත්ත තඩි ඇගක් තියෙන මට ඕන නම් උන් ඔක්කොටම නෙලල එතනින් එන්න තිබ්බා.එත් මන් පාඩුවේ හිටියේ පූස් පැටියෙක් වගේ..මොකද එතන එයා හිටපු නිසා..

එයා හිමින් මන් ලගට ඇවිත් මගේ මූනට එබිල බැලුවා..ඒ බැල්මට මන් වශී උනා වගේ..ඒ ඇස්.. මේ ලොකේ කාටවත් නැති තරම් අමුතුම ලස්සනක් ඒවගේ තිබ්බේ..

"..දැන් කියනවා..තමුසේ කවුද..? " එයාගේ ලස්සන කටහඩ..

මන් කවුරුත් නෙමේ..මන් නිකම්ම කැම්පස් කොල්ලෙක්..මන් ඉන්නේ මේ කැම්පස් එකේ.

.

" හාහ්..මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා තමුසේ පොලිසෙන් නේ..ඇත්ත කියනවා..."

"රවී..ඔකාගේ බෑග් එක චෙක් කරනවා.."

" මේකේ නම් මුකුත් සැක හිතෙන දෙයක් නැ සර්.."  මගේ බෑග් එක චෙක් කරපු එකා එහෙම කිව්වම ඊලගට එයා ඇදල ගත්තේ මගේ අයි ඩී එක..

" අභී රන්දෙව්..තමුසෙගේ වයස කීයද? "

"විසි හතරයි.."

"එහෙනම් දැන් මේක කියනවා මිස්ටර් රන්දෙව්.තමුසේ පොලීසියෙන් නෙමේ නම් මොන රෙද්දකටද මගේ පස්සෙන් ආවේ..කියනව බලන්න.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"..මන් ඔයාට කැමතියි..." මන් කිසි ගානකට නැතුව එහෙම කියල දැම්මම එතන හිටපු හැමෝගෙම ඇස් උඩ ගියා..

එයත් මන් දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ..ටිකක් වෙල එහෙම ඉදල එයා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා..

"මොකක්..මට කැමතියි..තමුසෙට පිස්සුද ඕයී..දැන් යනවා මෙතනින්..මට ඔය වගේ ගොන් විහිලු වලට වෙලා නැ මට වැඩ තියෙනවා.."

මන් එතනින් නැගිටල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් එතනින් නැගිටල..මගේ බෑග් එකත් අරන් ගියේ පුස්තකාලේ බාත් රූම් එකට..

මට වත් හිතාගන්න බැරි අමුතු හැගීම් ගොඩකින් මගේ හිත පිරිලයි තිබ්බේ..මන් කන්නාඩියෙන් මන් දිහාම බලන් ටිකක් වෙලා එහෙම්ම හිටියා.

"හෙලෝ.." එයාගේ කටහඩ ආයේම?? එකපාරටම මන් ගැස්සිල හැරිල බැලුවා..

" රන්දෙව් නේද නම..? මන් හරි නේ..හදිස්සියෙම මගේ ප්ලෑන් වෙනස් කරන්න සිද්ද උනා..ඒ නිසා ටයිම් ඉතුරුයි.."

එහෙම කියපු එයා එක පාරටම මගේ අතින් ඇදගෙන ටොයිලට් එක ඇතුලට ගිහින් දොර වැහුවා..

එක ඇතුලේ අපි දෙන්නට හැරෙන්න වත් ඉඩ මදි..

"මේ..ඔයා..මොනාද මේ කරන්නේ.." මගේ උගුර කටත් වේලිලා සර්වාංගෙම දාඩිය වලින් නෑවිලා..

" මගේ උගුර කටත් වේලිලා සර්වාංගෙම දාඩිය වලින් නෑවිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඇයි මොකද?..දැන් ඔයාමනේ කිව්වේ මට කැමති කියල...ම්ම්ම්.."

මගේ බෙලට සීතල ස්පර්ශයක් දැනුනා.එයා හීමීට බෙල්ල හැපුවේ පූස් පැටියෙක් වගේ..

"අහ්..මට තවත් මාව පාලනය කරන් ඉන්න බැරි උනා..මගේ හැගීම් හොදටම ඇවිස්සිලයි තිබ්බේ.."

ඒයාගේ අත හිමීට මගේ කලිසම දිහාවට ගියා..බටන් එක ගැලෙව්වා..ඒ එක්කම තද සිපගැනීමක්..ම්ම්ම් ඒ තොල් වල රහ..අයිස් කොෆී...

" මේ මොකද දැම්ම නැගලද..මන් තාම ඇල්ලුවේ වත් නැනේ.." මගේ එක අතට ගනිද්දී එයාගේ මූන වෙනස් උනේ අමුතු විදිහට.."

එයාට ඒකට ආස හිතුනා වත්ද..



                ......මතු සම්බන්ධයි.....









සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now