❤️ යශ් & දෙව් ❤️

2.8K 154 7
                                    

හායී ගයීස්....මේක නම් කතාවේ කොටසක් නෙමේ..යශ් ගැනයි දෙව් ගැනයි පොඩි හැදින්වීමක්..

         
                                   දෙව්.....

                                             දෙව්

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.


       සම්පූර්ණ නම අභී රන්දෙව්...වයස 24 යි..උස අඩි හයයි අගල් හතරයි..සුදට හුරු තලෙළු පාටක් තියෙන්නේ..කොන්ඩේ දුබුරු පාටයී.ඇස් කොල පාටයී😍..කතාව කිව්වා නම් තේරෙයි..මෙයාට හරිම දේහදාරී ඇගක් තියෙන්නේ...හේ හේ..😁 කැම්පස් යන ගමන් පාර්ට් ටයිම් ජොබ්ස් කරනවා...එකම විනෝදාංශේ ඉතින් චිත්‍ර අදින එක තමා...විනෝදාංශේ වගේම එයාම එකම සතුටත් ඒක තමා ඉතින්..

මෙයාගේ ටයිප් එක ඇවිල්ලා ඉතින් ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් තමා...

         මෙයා වැඩිය කාත් එක්කවත් කතාවට යන කෙනෙක් නෙමේ..පඩුවේ ඉන්නේ..හිත හරිම හයියයි..එත් ඉමෝශනල් වෙන වෙලාවලුත් තියෙනවා..පාඩුවේ හිටියට අහිංසකත් නෑ හොදේ 😏...හැබැයි යශ්ට වඩා නම් අහිංසකයි...

     අම්මයි තාත්තයි නැතිවෙලා තියෙන්නේ දෙව් චූටි කාලෙමයි...එයා හැදුනේ අනාත නිවාසෙක...අනාත නිවාසෙදී එයාට  යාලුවෝ හිටියේ නැ....අඩුම කතා කරන්නවත් කවුරුත් හිටියේ නැ....එක්කෙනෙක් ඇර...

                                      යශ්....

                                      යශ්

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.


මෙයාගේ සම්පූර්ණ නම යශ් ඇන්ඩසන්...වසය 30 යි.උස අඩි හයයි අගල් දෙකයි..සුදුයි...කොන්ඩේ කලුයි..ඇස් අලුපාටයි..සික්ස් පැක් තියෙන හැන්ඩ්සම් කොල්ලෙක් හරිත..😋 මෙයා කරන ජොබ් එක නම් දැනට රහසක්...විනෝදාංශ නම් ඩ්‍රින්ක්ස් & සෙක්ස්..😬🤭

මෙයාට නම් එහෙම ටයිප් එකක් කියල නැ..කවුරු හරි හොදට සෙක්ස් කරන්න පුළුවන් කෙනෙක්ට තමා කැමති....( හයියෝ...😅 )

යශ් නම් හරිම නපුරුයි..හිතට එන ඕන දෙයක් ඔහේ කියල දානවා...එයා හිතන් ඉන්නේ හැමෝම එයාට යටත් වෙලා ඉන්න ඕන කියල..😒  එත් පොඩි ලමයින්ට නම් ආදරෙයි...

                                  ..................................

එහෙනම් කතාව කියවන්න...මේක Under the greenlight කියන webtoon එකේ..සිංහල translation එකක් කියල කියන්නත් පුළුවන්...එත් එහෙමත්ම නැ ඉතින් මන් මට ඕන විදිහට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලයි තියෙන්නේ...😁

Non ff වගේම සෙක්ශුවල් ෆැන්ටසියක්...ඒ නිසා දහ අටට අඩු උදවිය නොකියෙව්වට කමක් නැ හොදේ...

කතාව කියවලා ඔයාලගේ අදහස් කොමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා හොදේ...

බායී...ඊලග කොටසෙන් හම්බවෙමූ....😘❤️
                                  
     

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Waar verhalen tot leven komen. Ontdek het nu