සෑම්..

3.1K 198 3
                                    

යශ්ව දකින්න නැතුව සතියකුත් ගෙවිල ගියා..කැම්පස් එකේ වැඩත් වැඩියි..ඒ අස්සේ සල්ලිත් නැ මගේ අතේ..මන් හිතුවේ කලින් රෑට වැඩ කරපු බාර් එකේ වැඩට ආයෙමත් යන්න..

කැම්පස් එකේ මට යාලුවෝ කවුරුවත් නැ..ඒ මොකද මන් කා එක්කවත් වැඩිය කතාබහට යන්නේ නැ.මගේ පාඩුවේ ඉන්නේ..දැනට ඉන්න එකම යාලුවා යශ් විතරයි..යාලුවෙක් කිව්වට යාලුවෙක් නෙමේ..අනේ මන්ද එයා කවුද කියල..සෙක්ස් පාට්නර් කෙනෙක්ද..

කැෆේ එකේ ඉන්න ගමන් මන් එමී ආන්ටිට බාර් එකේ ජොබ් එක ගැන කිව්වා..

"එමී ආන්ටී..මන් බැලුවේ බාර් එකේ වැඩට ආයෙමත් යන්න.."

"ආයෙත් යන්න..ඒ මොකද ලමයෝ.."

"සල්ලි ප්‍රශ්න ආන්ටී.."

"අනේ පුතේ..කලින් කිව්වා නම් මන් පඩි වැඩි කරනවානේ..."

"නැ..නැ..එහෙම ඕන නැ ආන්ටී..කැෆේ එකෙනුත් ලොකු ලාභයක් නැනේ.."

"ඒකත් ඇත්ත..එත් ඔච්චර මහන්සි වෙන්න එපා අභී.."

"ඒකට කමක් නැ ආන්ටි..."

මන් එදා කැෆේ එකේ වැඩ ඉවර වෙලා ගියේ බාර් එකට ගිහින් මැනේජර්ට කතා කරල ආයෙත් එතන වැඩ පටන් ගත්තා..රෑ දොලහ වෙනකම් තමා මට වැඩ තියෙන්නේ..

"අභී..එලියේ තියෙන පෙට්ටි ටික ගෙනත් ඇතුලෙන් තියන්න..."

"හරී..."

මන් එලියට ගියේ පෙට්ටි ටික ගන්න..එතකොටම කාර් එකක් ඇවිත් බාර් එක ඉස්සරහ නැවැත්තුවා..එකෙන් එලියට බැස්සේ යශ්..

එයා හිටියේ හොදටම කේන්තියෙන්..යශ් බැස්සට පස්සේ කාර් එකත් යන්න ගියා..යශ් ඇවිත් එතන තිබ්බ පෙට්ටියකට පයින් ගැහුවා...එත් එයා මාව දැක්කේ නැ..

"යශ්.."

මගේ කටහඩ ඇහිල යශ් මගේ දිහා බැලුවේ පුදුම වෙලා...

"තමුසේ මොන ලෝකෙන්ද මෙතෙන්ට කඩා පාත් උනේ.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now