පොටෑටෝ...

2.7K 188 10
                                    

දවස් ගනම් ගෙවිල යනවා...යශ්ව ආයේ කවදා දකින්න ලැබෙයිද දන්නෑ..කැම්පස් එකේ ස්ටඩී ලිව් එක ලැබුනා ඒ අස්සේ...හම්බුන නිවාඩුවේ තව කීයක් හරි හොයාගන්න තමයි මන් හිතුවේ..

වැඩ වැඩී වෙන තරමට ලේසියී.නැත්නම් හැමතිස්සෙම යශ් මගේ ඔලුවේ හොල්මන් කරනවා..

"අභී..කැම්පස් නිවාඩු නේද...යාලුවෝ එක්ක ට්‍රිප් එකක් එහෙම යන්නේ නැද්ද..."

"නැ..ආන්ටී..මන් හිතුවේ කන්ස්ට්‍රක්ශන් වැඩකට යන්න.."

"අනේ..ලමයෝ..දැනටමත් ඔයා ජොබ් දෙකක්ම කරනවා නේ..තවත් වැඩ කරන්නද හදන්නේ..ඔහොම ගියොත් නම් ඔයා අසනීප වෙයි..."

"නෑ ආන්ටී..එහෙම වෙන්නැ..."

මන් කන්ස්ට්‍රක්ශන් සයිට් එකේ වැඩ වලට එදාම ගියා..

හිතේ මොකක්දෝ ලොකු පාලුවක්..තනිකමක්..

තනිකමක්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"ලමයෝ...ලමයෝ..දැන් ලන්ච් බ්‍රේක් එක වැඩ නවත්තල එන්න.."

"මන් පස්සේ එන්නම්.." මන් එහෙම කිව්වත් බ්‍රේක් එකක් ගන්න හිත දුන්නැ..මන් එක දිගටම වැඩ කරා ..මට ඕන උනේ මගේ ඔලුවේ හොල්මන් කරන යශ්ගෙන් ගැලවෙන්න."

"විවේක වෙලාවෙත් වැඩ කරා කියල වැඩිපුර ගෙවන්නැ.."

මන් එයාලට උත්තර දෙන්න ගියේ නෑ...

මන් මගේ පාඩුවේ වැඩ කරා..ගෙදර ගියා..එත් කොච්චර නිදාගන්න හැදුවත් මට නින්ද යන්නේ නෑ..ඉතින් මන් යශ්ව අදින්න පටන් ගත්තා..ඇන්දා ඇන්දා අත රෙදෙනකම්ම මන් එයාව ඇන්දා..මන් හිතන්නේ මට එහෙම්ම නින්ද යන්න ඇති...

මන් හිතන්නේ මට එහෙම්ම නින්ද යන්න ඇති

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Wo Geschichten leben. Entdecke jetzt