දෛවය...

3.7K 214 7
                                    

ඔරලෝසුවේ රෑ දොලහ වදිනවත් එක්කම මන් ආයෙත් අතීතයෙන් වර්තමානෙට ආවා...එදා යශ් කියපු දේ දැන් ඇත්තක් වෙලා..දෛවය ආයෙත් අපි දෙන්නව මුනගැස්සුවත්....එත් මොකක්දෝ හිස් බවක් තාමත් අපි දෙන්නා අතර තියෙනවා...

යශ් දන්නේ නෑ මන් කවුද කියල...එයාට පොටෑටෝ ව අමතකත් ඇති...එත් එදා එයාගේ නලලේ උන තුවාලේ කැලල තාමත් තියෙනවා...එදා මන් එයා ගැන හිතන් හිටියේ යාලුවෙක් විදිහට..එයා විතරයි මට හිටපු යාලුවා..මන් ගැන හොයල බලන්න මාත් එක්ක කතා කරන්න හිටියේ එයා විතරයි..

ඒත් දැන්....දැන් මන් යශ්ට ආදරේ කරනවා..මගේ මුලු හදවතින්ම මන් එයාට ආදරේ කරනවා...

යශ් තාමත් අනිත් පැත්ත හැරිල හොදටම නිදී..මන් එයාව හිමින් සැරේ මගේ පැත්තට හරවගත්තේ එයාට ඇහැරෙන්නේ නැති විදිහට...

මේ ලස්සන මූන දිහා බැලුවම කාටද හිතන්න පුළුවන් මෙයා පාතාලේ මැරයෙක් කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ලස්සන මූන දිහා බැලුවම කාටද හිතන්න පුළුවන් මෙයා පාතාලේ මැරයෙක් කියල...නිදන් ඉන්නකොට යශ් හරිම අහිංසක පාටයී...

ඔයා මැරයෙක් නෙමේ යශ්..හිට්ලර් උනත් මට කමක් නැ..මන් ඔයාට ආදරෙයි...එච්චරයි..

මන් යශ්ගේ නලල කිස් කරල එයාව තුරුල් කරගත්තා...

මන් යශ්ගේ නලල කිස් කරල එයාව තුරුල් කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා මට ඇහැරුනේ වෙනදටත් කලින්..යශ් නම් තාම නිදි..මන් ඇදෙන් බැහැල ගිහින් වොශ් එකක් දාගත්තා..මන් ලෑස්ති උනේ කැෆේ එකට යන්න..නැත්නම් එමී ආන්ටී මාව රස්සාවෙන් අස් කරනවා මෙහෙම ගියොත්..

"කොහෙද යන්න හදන්නේ...?" යශ් නැගිටල ඇස් දෙකත් පොඩි කර කර මගෙන් අහනවා..

"වැඩට.."

"හ්ම්ම්..මන් ලෑස්ති වෙනකම් ඉන්න මන් ගිහින් ඇරලන්නම්...එක නෙමේ ඔයා අදහස වෙනස් කර ගත්තද...?" යශ් එහෙම ඇහුවේ ඇදෙන් බහින ගමන්..

"මොන අදහසද..?"

"ඇයි..ඊයේ මට ආදරෙයි කිව්වේ.."

"ඉතින්..?"

"ඉතින්..? ඉතින්...කිතුල්...උදේ පාන්දර මගේ යකා අවුස්සන්න එපා දෙව්.."

"හාහ්..ඔයාගේ විතරද යකා ඉන්නේ..මගෙත් යකෙක් ඉන්නවා..." මන් එහෙම කිව්වේ යශ්ගේ අත හයියෙන් අල්ල ගන්න ගමන්..

"ආව්ව්...අත.."

"මේ..අහනවා යශ්..මන් ඔයාට ආදරෙයි..ඔයා නෙමේ සක්වලයා ඇවිත් කිව්වත් ඒක වෙනස් කරන්නැ..මන් ආදරෙයි...මැරෙනකම්ම ආදරෙයි..." එහෙම කියල මන් යශ්ගේ අත අතහැරියා...

"හ්ම්ම්..එහෙනම් ඒකද ඔයාගේ තීරණේ..?"

"ඔව් ඒක තමයි..."

"දෙව්..මේක ගන්න..." යශ් මගේ අතට පොඩි පෙට්ටියක් දුන්නේ කාර් එකේ යන ගමන්..

"මොකක්ද මේ..?"

"ෆෝන් එකක්..කොහෙද ඉතින් හදිස්සියකට කෝල් එකක් වත් ගන්න තමුසේ ලග ෆෝන් එකක් නැනේ..."

"මගේ ෆෝන් එක කැඩිල තිබ්බේ..අලුත් එකක් ගන්න සල්ලි තිබ්බේ නැ..."

"හ්ම්..දැන් ඉතින් එකක් තියෙනවා නේ ඕනම වෙලාවක කෝල් කරන්න හරිද..."

"යශ්...මන් ඊයේ අහපු ප්‍රශ්නෙට ඔයා තාම උත්තරයක් දුන්නේ නැ..."

"කැෆේ එක ලගට ආවා..දැන් බහින්න.."

කමක් නැ යශ්...ඔයාට හැමදාම මේ විදිහට ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න බැ..මන් කොහොම හරි ඔයාගේ කටින් ඒ වචන ටික අහන්නවා මයි..මන් එහෙම හිත හිත කාර් එකෙන් බැස්සා..

"බායී.."

එදත් වැඩ ඉවර වෙලා මන් පුරුදු විදිහට බෝඩිමට ගියා...එත් අද මට දැනුනේ අමුත්තක්..කවුරු හරි මාව ෆලෝ කරනවද කියලත් මට කීප සැරයක්ම හිතුනා..හැරිල බැලුවත් කවුරුත්ම පේන්න හිටියෙත් නෑ...

බෝඩිම යන පඩිපෙළ බහින්න ගත්තත් මට වැඩි දුරක් යන්න ලැබුනේ නැ...ඔලුව පිටිපස්සෙන් තද වේදනාවක්..මන් ඔලුව අල්ල්ලගෙන බිම ඉදගත්තා...මගේ අතේ ලේ..මන් හිතන්නේ කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් ඔලුවට පොල්ලකින් ගැහුවා... එච්චරයි මතක..මට එහෙම්ම සිහි නැති වෙන්න ඇති...

මට එහෙම්ම සිහි නැති වෙන්න ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



......මතු සම්බන්ධයි.........

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now