ඇයි කදුලු...

2.9K 201 6
                                    

"ම්ම්හ්..ම්ම්...ආහ්..."

යශ් හෙමින් මට තුරුල් උනා...දැන් නම් මගේ මත් ගතියත් ගිහින්..අයේ කොන්ඩම් ඇත්තෙත් නෑ.එත් මට නම් කවදාවත් ඇති වෙන්නැ..

යශ් නැගිටල බාත් රූම් එකට ගියා..එයාගේ ඇග හැමතැනම රතු පාට කැලැල්..

මන් පිටිපස්සෙන් ගිහින් එයාව බදාගත්තා..

"යශ්..."

"ම්ම්.."

"මේ මාර්ක්ස් කොච්චර දවස් තියෙයිද..?"මන් එහෙම ඇහුවේ එයාගේ ඇගේ තිබ්බ කැලැල් අතෙන් පිරිමදින ගමන්.."

"ඒවා ඉක්කමන්ට මැකිල යයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒවා ඉක්කමන්ට මැකිල යයි...එත් ආයේත් කාත් එක්ක හරි සෙක්ස් කරනකොට පේන තැන් වල මාර්ක්ස් තියන්න එපා.."

කාත් එක්ක හරී..මොකක්ද ඒ කතාව..මෙයා හදන්නේ මාව විහිලුවකට ගන්නද..

"එත් මන් සෙක්ස් කරන්නේ ඔයත් එක්ක විතරයි නේ..." මන් එහෙම කිව්වේ එයාව තව තදින් බදාගන්න ගමන්...

ඒ පාර යශ් බලෙන්ම වගේ මාව තල්ලු කරල මගෙන් ඈත් උනා..

"මන් දැන් යන්න ඕන..යන්..මන් යනගමන් ඔයාවත් බොඩිමෙන් දාගෙනම යන්නම්.."

"හ්ම්..."

"එතකොට ඔයා හැදුනේ අනාත නිවාසෙකද..?" යශ් මගෙන් එහෙම ඇහුවේ කාර් එකේ යන ගමන්..

"ඔව්.."

"මාත් එහෙමයි..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now