දැන් ඇතී...

3.9K 227 6
                                    

පහුවෙනිදාත් ඉතින් වෙනදා වගේම කැෆේ එක වැඩ කරන ගමන් හිටියේ...

"යශ් ගේ කාර් එක නේද ඒ..අදත්..එයා කිව්වේ සිකුරාදාට මීට් වෙමු කියල නේ..එයාටත් එහෙනම් මාව මතක් වෙනවා ද දන්නැ.."

මන් එහෙම හිතුවත් යශ් ඇවිත් හිටියේ නෑ..රොකී එයාගේ යාලුවයි විතරයි..එයාලගේ පෙනුම නම් හරිම අවුල්..මූන තුවාල වෙලා ඇස් නිල් වෙලා..දැක්කම බයත් හිතෙනවා...

"අනේ..ලමයිනේ..මේ මොකද..රණ්ඩුවකට වත් පැටලුනාද...? අභී ගිහින් ප්‍රථමාධාර පෙට්ටිය ගේන්නකෝ..."

"නැ..නැ..ඕන නැ මිස්..අපි හොදින්. හොට් කොෆී දෙකක් තිබ්බා නම් හොදටම ඇති.."

"මොකක්ද උනේ දරුවෝ.."එමී ආන්ටී එහෙම ඇහුවේ එයාලගේ තුවාල වලට බෙහෙත් දාන ගමන්.."

"මේ..අපේ බොස්ට ටිකක් කේන්ති ගිහින් හිටියේ..එනිසා තමා අපිට ගුටි කන්න උනේ.."

"බොස් කියන්නේ අර උස ලස්සන ලමය නේද..ඇයි ඉතින් එයා ඔයාලට මෙහෙම ගැහුවේ...එයා නම් හරිම නපුරෙක් වගේ.."

"අනේ නැ නැ අපේ බොස් නපුරු නෑ..එයා තමයි මේ ලොකේ ඉන්න හොදම බොස්..." රොකී එහෙම කියදිදී එයාගේ මුනට ආවේ අමුතුම හිනාවක්.

"මෙච්චර ගහල තියෙද්දිත් තවත් එයාගේ හොද කියනවද..අනේ මන්ද..මට නම් තේරෙන්නැ ඕවා.."

"බොස් අපිට ගැහුවේ ඊයේ එයාට එක දිගට කෝල් කරපු නිසා..මොකක් හරි වැදගත් වැඩක ඉන්න ඇත්තේ..අපේනේ ඉතින් වැරැද්ද.."

වැදගත් වැඩක..?වැදගත් වැඩක් නම් තමා ඉතින්..ඊයේ උන සිද්දි මතක් වෙලා මට ලාවට දාඩියකුත් දැම්මා..

"එහෙනම් මිස්..අපි ගිහින් එන්නම්..කොෆී වලටයි බෙහෙත් වලටයි ගොඩක් ස්තූති.."

"රොකී ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ..මේ යතුර යශ්ට දෙන්න පුළුවන් ද..කියන්න මන් දුන්නේ කියල.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now