උපන්දිනේ...

2.7K 185 7
                                    

මන් ඇදෙන් බැහැල ගියේ..යශ්ගේ කෝට් සාක්කුවේ තිබුන සිගරැට් පැකට් එක ගන්න...එත් එක ගන්නකොටම සාක්කුවෙන් බිම වැටුනේ පිස්ටල් එකක්..ඒ වගේම පිහියකුත් එයාගේ සාක්කුවේ තිබුනා...

මන් පිස්ටල් එක සාක්කුවට දාල සිගරැට් පැකට් එකයි ලයිටර් එකයි යශ් අතට දුන්නා...

"තැන්ක්ස්.."

මන් එක පාරම යශ්ව ඇදල ගත්තේ ඔඩොක්කුවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් එක පාරම යශ්ව ඇදල ගත්තේ ඔඩොක්කුවට...ඒ එක්කම එයාව තද කරල බදාගත්තේ එයාට හෙලවෙන්න වත් බැරි විදිහට..

"දෙ..ව්...මාව අතාරිනවා.."

"බැ..අතහරින්නේ නෑ..මන් අහපුදේට උත්තර දෙනකම් අතහරින්නේ නැ...ආදරෙයි ද නැද්ද.."

"දෙව් මේ අහන්න..මට ආදරේ කරන්න එපා.."

"මොකක්..?"

මන් යශ්ව අතහැරියා.....

"ඔයා දැක්කේ නැද්ද මගේ සාක්කුවේ තිබුන දේවල්....ම්ම්ම්..?..දැකලත් ආයේ ආදරෙයි කියල අහනවද...

"ඒ වගෙන් මට වැඩක් නැ...ඔයා ඔයා මට තර්ජනය කරනවද..."

"එහෙම එකක් නෙමේ බූරුවෝ කිව්වේ..."

"දෙව්..ඔයා මට ආදරේ කරන්න ගත්තේ මන් කවුද කියලවත් දන්නේ නැතුව..ඔයා දන්නවද මන් කරන රස්සාව මොකක්ද කියලවත්...'

"කම්පැනි එක්කනේ..."

"කම්පැනි...? කම්පැනි එකක් නම් තමා..එත් ඒ කම්පැනි එක කරන්නේ හොද දේවල් නෙමේ...දෙව් මන් වැඩ කරන්නේ පාතාලේ...ඔයා එදා ඇහුවා නෙද මගේ පිටේ තියෙන ටැටූ එකට තේරුමක් තියෙනවාද කියල..ඒක තමයි අපේ පාතාල සංවිධානයේ සකේතය..ඔයා කියනවා වගේ මන් පිටින් නම් ලස්සන ඇති...එත් ඇතුලෙන් ලස්සන නැ..ඒ වගේම තමා මගේ අතීතයත්..."

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now