තප්පර දහයක්....

3.4K 213 7
                                    

මට ඇහැරෙනකොට දහයත් පහු වෙලා..ඊයේ උන සිද්දි ටික ඔක්කොම එක දිගට ඔලුවට ගලාගෙන එන්න පටන් ගත්තා...

යශ් නම් මගේ පපුව උඩට වෙලා තාමත් හොදටම නිදි...මන් හෙමීන් එයාව කොට්ටෙන් තියල ඇදෙන් බැස්සා..

යශ් නැගිටින්න කලින් කන්න මොනා හරි ගෙන්නත් ඕන..මන් බාත් රූම් එකට ගිහින් වොශ් එකකුත් දාල මාකට් එකට ගියේ කන්න මොනා හරි ගෙන්න..

මන් ආපහු එනකොට යශ් නැගිටිලා.ඇදන් හිටියේ මගේ ඇදුම්..

"යශ්..ඔයා නැගිට්ටද..?"

"හ්ම්ම්..ඔයා හරිම දක්ෂයි වගේ..."යශ් එහෙම කිව්වේ බිත්ති පුරාම ගහල තියෙන මගේ චිත්‍ර දිහා බලාගෙන..

"මන් පොඩි කාලේ ඉදන්ම චිත්‍ර අදිනවා.."

"එතකොට මේ මගේ චිත්‍ර ඇන්දේ කවදා ඉදලද..."

"ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලම මට ලැබෙන හැම ෆ්‍රී ටයිම් එක්කම මන් ඇන්දේ ඔයාව.."

"ම්ම්..ඒක නම් ටිකක් අමුතුයි වගේ..."

"මන් බර්ගර්ස් ගෙනවා..ඔයා කැමතිද.."

"යාහ්...හරිම බඩගිනියි.."යශ් එහෙම කිව්වේ බර්ගර් එකක් අතට ගන්න ගමන්..

"ඔයා කන්නැද්ද.."

"මට බඩගිනි නැ..ඔයා කන්නකෝ..."

මන් ඩ්‍රෝවින් ශීට් එකක් අතට ගත්තේ..එයාව අදින්න..

"මන් කෑම කනවා අදින්නද හදන්නේ ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මන් කෑම කනවා අදින්නද හදන්නේ ආ..."එයා එහෙම කිව්වේ කටේ කැම පුරවගෙන..මෙයා කොහොම මෙච්චර කියුට් උනාද මන්ද..

"නෑ නෑ..ඔයාගේ ෆේශල් ෆීචර්ස් බලාගන්න ඕන.."

"මේ..යශ්...මන් ඔයාගෙන් දෙයක් අහන්නද...?"

"අහන්න.."

"ඔයා කීදෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවා ද..?"

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now