ආදරෙයි ද...?

2.8K 189 7
                                    

"යශ්...ඇයි ඔයා මට කියන්නේ වත් නැතුව ගියේ.."

මන් එහෙම ඇහුවේ..රෙස්ටුරන්ට් එකේ කෑම ගන්න ගමන්..

"පොඩි වැඩකට..හරි මන් ආයේ ආවානේ.."

"ඊයේ රෑ මන් එනකොට තමුසෙට හොදටම උන නේ..ඇයි මෝඩයො ඔච්චර මහන්සි වෙන්නේ..ලෙඩ උනාම කවුද ඔයාව බලාගන්නේ.."

යශ්ට හොදටම කේන්ති ගිහින්..

"හරී ඉතින් මන් හිතල ලෙඩ උනේ නැනේ..."

"යැයි යැයි තමා.."

යශ්ට කේන්ති ගියාම හරිම කියුට්...

ඒ අස්සේ එහා ටේබල් එකේ හිටපු කෙල්ලෝ ටිකක් අපි දිහා බල බල හිනා වෙනවා..

ඒ අස්සේ එහා ටේබල් එකේ හිටපු කෙල්ලෝ ටිකක් අපි දිහා බල බල හිනා වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එයාල ඔයාට කැමතියි වගේ.."මන් කිව්වේ යශ්ට ඇහැක් ගහන ගමන්..

"මට..? හෙහ්..එයාල බලන් ඉන්නේ ඔයා දිහා..ඔය ඇදුමට ඔයා හරිම හැන්ඩ්සම් නේ..."

යශ් එහෙම කියල එයාගේ කකුල මගේ කකුල දිගේ උඩට ඇරන් ගියා...

"යශ්..." මේ යකා මේක නවත්තනේ නැනේ..

"යශ්..ඔක නවත්තන්න..."

"රූම් එක්කට යන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"රූම් එක්කට යන්ද.."

"මාත් ඕක අහන්න හිටියේ..මෙතන කට්ටිය වැඩියි..මට ඕන ඔයත් එක්ක ටිකක් වෙලා තනියෙන් ඉන්න..."

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now