ආටිස්ට්...

3.7K 262 5
                                    

මන් ආපහු මගේ පරන ජිවිතේට බැස්සේ යශ් ගේ මතකත් එක්ක..කැම්පස් යනවා.ජොබ් එකට යනවා.ගෙදර යනවා කනවා බොනවා නිදාගන්නවා...ආයෙමත් මගේ බෝරින් ලයිෆ් එක..

එත් දැන් වෙනද වගේ හිත කිසිම දේකට එකග කර ගන්න බැ..හැමතිස්සෙම යශ් එනවා මගේ ඔලුවට..මෙහෙම ගියොත් ලෙක්චර්ස් ටිකත් කෙල වෙයි වගේ..

"අභී..මොකද ලමයෝ..අසනීපෙන් වත්ද.." එමී ආන්ටිගේ කටහඩ ඇහිලා මන් හීන ලෝකෙන් එලියට ආවා.."

" ආ..නැ..එමී ආන්ටී අසනීපයක් නම් නෑ.."

එහෙම කියල මන් දිග හුස්මක් හෙලුවේ හිතේ තිබ්බ බර සැහැල්ලු වෙන්නත් එක්ක..

මන් යශ්ව දන්නේ අවුරුදු දහයකට කලින් ඉදන්..එයාට මාව මතක නැති එකේ පුදුමයක් නැ..එතකොට මන් අවුරුදු දා හතරක පොඩි කොල්ලෙක් නේ...එත්...එත්..එයාට මන් ගැන පොඩි හරි මතකයක් නැද්ද..?

ඔන්න එතකොටම එයාගේ කාර් එක අදත්..

"අයිස් කොෆී එකක්..ප්ලීස් " මෙයා කතා කරන්නේ මාව අදුරන්නෙවත් නැති ගානට නේ.

ප්ලීස් " මෙයා  කතා කරන්නේ මාව අදුරන්නෙවත් නැති ගානට නේ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

එතකොට ඔයාලට මොනාද ඕන..?" එයා එහෙම ඇහුවේ එයත් එක්ක හිටපු අනිත් මෑන්ස්ලා දෙන්නාගෙන්..එක්කෙනෙක් නම් තට්ටයා රොකී..

"අපිට මුකුත් එපා බොස්.."

රොකී..එහෙම කිව්වම යශ්ට කේන්ති ගියාද කොහෙද..

" කැෆේ එකටම ඇවිත් මුකුත් එපා කියන්නේ...ඉක්මන්ට කියනවා මොනාද ඕන.."

"අ..හා..එහෙනම් අපිටත් අයිස් කොෆී.." අනිත් මෑන් එහෙම කිව්වේ බය වෙලා වගේ..එකට නම් මට ලාවට හිනා..

කොල්ලා ලස්සන්නට හිටියට හරි නපුරා.කලින් වගේම තමා කාවවත් සතේකට ගනම් ගන්නැ.පන්ඩිතයා..

මන් අනිත් දෙන්නට අයිස් කොෆී දෙක දීල..අන්තිමේට යශ් ලගට ගියා..

"තැන්ක්ස්.."එයා එහෙම කිව්වේ මන් දිහාවත් නොබල..

ඒත් එක්කම මන් එයාගේ අතෙන් තද කරල අල්ලගත්තේ එයාට අත හොලවන්නවත් බැරි විදිහට..

ඒත් එක්කම මන් එයාගේ අතෙන් තද කරල අල්ලගත්තේ එයාට අත හොලවන්නවත් බැරි විදිහට

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

"ඕයී..මගේ අත..."

"මේ අයිස් කොෆී රහ නෑ කිව්වා නේද..ම්ම්..ඇයි ඉතින් ආයේ බොන්නේ.."

එයා කට කොනෙන් ලා හිනාවක් දැම්මා.. "මේ අහනවා මිස්ටර්..තමුසේ එදා කිව්වානේ මන් තමුසෙගේ ෆස්ට් ටයිම් කියල..මට ඉතින් හිත දුන්නැ එහෙම පොඩි කොල්ලෙක්ගෙන් ආතල් එකක් ඇරන් නික්කම අත ඇරල දාන්න.."

"අනික මේක මතක තියාගන්නවා.." එයා එහෙම කිව්වේ මගේ අත එයාගේ අත උඩින් අයින් කරන ගමන්.." මෙතන මගේ මිනිස්සු ඉන්නවා..මන් කැමති නැ එයාල ඉස්සරහ විහිලුවක් වෙන්න..උන් මට රෙස්පෙක්ට් කරනවා..සෝ...ඈතින් ඉන්න.."

"අහ්..එහෙමද.." මන් එහෙම කිව්වේ එයාට තවත් ලං වෙන ගමන්.."ඔයා අපහු මෙහෙට ආවේ ඔයාට මාව ඕන නිසා..මගෙන් ෆන් එකක් ගන්න එහෙම නේ.."ඔයාට ඕන කරන දේ මන් දෙන්නම්..හැබැයි මගෙත් රික්වෙස්ට් එකක් තියෙනවා.."

"මොකක්ද.." එයා එහෙම කිව්වේ ඕන වට එපාවට..එත් මන් දැක්කා එයාගේ ඇස් දිලිසෙන විදිහ.."

"මන් ආටිස්ට් කෙනෙක්..මට ඕන ඔයා මගේ මොඩල් වෙනවා නම්..කැමතිද ඔයා ඉල්ලන ඕනම ගානක් දෙන්නම්.."

එක අහපු ගමන් එයාට බිබී හිටපු අයිස් කොෆී එකත් පිට උගුරේ ගියා..

"මොකක්..? මොඩල් වෙන්න..? ඒකද ඕන..

"ඔව්..ඒක තමා..ඇත්තම කිව්වොත් නූඩ් මොඩල්.."

" වට් ද ෆක්.."

"ඔයා ඉල්ලන ඕනම ගානක් දෙන්නම්..ප්ලීස් කැමති වෙන්න..."

"මොකද ඕකට මන්ම..වෙන කෙනෙක් හොයාගන්නවකෝ..අනික තමුසේ හිතුවද මට සල්ලි ඕන කියල..ඇරත් තමුන් වගේ කෙනෙක් ගෙන්.."

"හරි සල්ලි එපා නම් ඕනම දෙයක් දෙන්නම්..ඕනම දෙයක් කරන්නම්.."

"ඕනම දෙයක්..ම්ම්ම්..?" එයා එහෙම කියල අමුතු දගකාර හිනාවක් දැම්මා..

"හරි..මන් කැමතියි..."




.......මතු සම්බන්ධයි......

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Où les histoires vivent. Découvrez maintenant