වෙඩී...

3.5K 192 16
                                    

කාර් එක ගිහින් නැවැත්තුවේ පාලුපාරක...එකෙක් මාව ඇදල බිමට දැම්මා...ඔලුවේ තිබුන තුවාලේ නිසා මට කිසි දෙයක් කරගන්න ශක්තියක් තිබ්බේ නෑ....

මන් හැදුවේ මගේ අත් දෙක ලෙගාහන්න..එත් ගොඩක් තද විදිහට බැදල තිබ්බත් ට්‍රයි කරොත් ගලවගන්න බැරි වෙන එකක් නැ...

"දැන් ඉතින් පරලෝකෙට යන්න ලෑස්ති වෙනවා.."එක මිනිහෙක් තුවක්කුවත් දික් කරගෙන මගේ ලගට එනවා..

එත්...යශ්ගේ කාර් එක...යශ් කොහොමද මන් ඉන්න තැන...එතකොටයි මට මතක් උනේ යශ් දුන්න ෆෝන් එක තාමත් මගේ සාක්කුවේ..එයා ඒක ට්‍රැක් කරන්න ඇති..

    "එයාට යන්න දෙනවා...නැත්නම් මන් උබල ඔක්කොම ඉවරයක් කරනවා..."

යශ් එහෙම කිව්වේ ඈත ඉදන්..එයාගේ අතේ තුවක්කුවක් තිබ්බා..එත් මෙතන තුවක්කු අතෙන් ගත්ත මිනිස්සු හතර දෙනෙක්ම ඉන්නවා..

"යශ්...ය..ශ්...එන්න එපා..ප්ලීස්.."

තුවක්කුව බිමට දාලා යටත් වෙනවා...නැත්නම් මූ මෙතනම ඉවරයක් වෙයි...

එතන හිටපු මිනිහෙක් කිව්වේ තුවක්කුව මගේ ඔලුවට තියන ගමන්...

එත් යශ්...නවතින පාටක් නැ..එයා හිමින් හිමින් ඉස්සරහට එන්න පටන් ගත්තා...

එක පාරම කන් බීරී කරන තරම් වෙඩි හඩවල්...මන් බැලුවේ යශ් දිහා..එයා එතන හිටපු තුන් දෙනාටම වෙඩි තියල..මගේ ඔලුවට තුවක්කුව දික් කරගෙන හිටපු මිනිහට පිහියෙන් ඇනගෙන ඇනගෙන යන්න පටන් ගත්තා...

මගේ ඔලුවට තුවක්කුව දික් කරගෙන හිටපු මිනිහට පිහියෙන් ඇනගෙන ඇනගෙන යන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යශ්..." මගේ කටහඩ ඇහිල යශ් මගේ ලගට ආවා...

"පොටෑටෝ ඔයා හොදින්ද...?"

"යශ්...මොකක්ද ඔයා කිව්වේ...ඔයා කොහොමද  දැන ගත්තේ...යශ්..."

යශ් එක පාරම පන නැතුව වගේ මගේ ඇගට හේත්තු උනා...

යශ් එක පාරම පන නැතුව වගේ මගේ ඇගට හේත්තු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යශ්...යශ්...මන් යශ්ව අත්දෙකෙන්ම බදාගෙන තුරුල් කරගත්තා..."

"මගේ අත්වල ලේ...! " යශ්ට වෙඩි වැදිලා...

මගේ අත් වෙව්ලන්න ගත්තා..ඇයි මෙහෙම උනේ ඇයි යශ්ට වෙඩි වැදුනේ..දෛවය අපිත් එක්ක සෙල්ලම් කරන්නද හදන්නේ..යශ්ට මොනා හරි උනොත් මන් උන් ඔක්කොම මරල මාත් මැරෙනවා..සත්තයි..

"යශ්...බය වෙන්න එපා...ඔයාට මුකුත් වෙන්නැ යශ්..අපි හොස්පිටල් එක්කට යමු..."

මන් එහෙම කිව්වත්..යශ්ගෙන් හොදටම ලේ ගලනවා...

අනේ දෙයියනේ යශ්ව කොහොම හරි බේරල දෙන්න...

"පොටෑටෝ..." යශ් හරිම දුර්වල කටහඩකින් එහෙම කිව්වා...

"කතා කරන්න එපා යශ්...මන් කොහොම හරි ඔයාව බේරෙන්නවා...ඔයාට මුකුත් වෙන්නෑ..."
මන් එහෙම කියල යශ්ව තවත් පපුවට තද කරගත්තා..

"මන් එහෙම කියල යශ්ව තවත් පපුවට තද කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මන් ඔයාට ආදරෙයි.....පොටෑටෝ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.










......සුර දූතයා පලමු කොටස එසේ නිමා විය.....

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now