අහිමි

50 13 10
                                    

හිත හිතා වෙහෙසයි
ඔබ ගැනම රෑ දිවා

දෙකොපුල් තෙමී යයි
විරහ ගිනි හද දවා

රෑසියන් හඬ නඟා පවසයි
අද අමාවක රැය කියා

අහිමි බව දැන දැනයි
ඔබව පැතුවේ සෑමදා





Snowy🥀







ඔන්න පළවෙනි එක දුන්නා 🥲❤️

හෘද ස්පන්දනМесто, где живут истории. Откройте их для себя