අහිමි 2

35 10 3
                                    

අත්හරින්නට හැකිනම්
මා ඔබ අත්හැර බොහෝ කල්

ජීවත් වන්නට අයිතියක්
නැත ඔබෙ හද තුල තවත් නම්

රිදුම් දෙන සිත් පාරවා
දුරස් වන්නම් සෑමදා

ආදරේ සඟවා මේ සිත තුල
දිවි ගෙවන්නම් මියෙන තුරා....







Snowy 🥀

හෘද ස්පන්දනWhere stories live. Discover now