අමාවක රැය

19 6 6
                                    

පුරපසොලොස්වක හඳ තියෙන
රැය තමයි ලස්සනම කිව්වට
අමාවක රැය තමයි ආදරනීයම....

ඒ ඇයි දන්නවද?

අමාවක කියන්නෙ හඳ අහසෙ නොතියෙන රැයක් උනත්
අමාවක හඳ කාටත් හොරෙන්
එයාව දරාගත්ත අහසේ තනි මකන නිසා...

ඉතින් ඒ රැය තමයි ආදරනීයම කියන්න තවත් සාක්ශි අවැසිද...






Snowy 🥀







මේක නම් විකාරයි වගේද 😪

හොඳට කියෙව්වොත් මම මේකෙන් අදහස් කරන එක තේරුම් ගන්න පුලුවන් වෙයි 🥺

හෘද ස්පන්දනWhere stories live. Discover now