සිහිනය

16 8 3
                                    

ලබන්නට නොහැකිය

ඔබේ සොඳුරු පෙම

විඳින්නට නොහැකිය

ඔබගේ උනුහුම

විඳගන්න ආසයි

නමුත් ඒ සිහිනය

දෙනවාද මොහොතක්

විඳගන්න සෙනෙහස


Snowy 🥀

හෘද ස්පන්දනWhere stories live. Discover now