අවසර ද....

22 7 2
                                    

සිනාසෙන්නට අවසර නැත මට

මගෙ සතුට ඔබ ළඟ නිසා

අඬන්නට අවසරද මා හට

මගෙ සතුට මට දුර නිසා

සිනාසෙන්නම් පෙර සේම මම

ඔබ සතුටින් හිඳින නිසා

නමුදු හොර රහසේ ඉකි බිඳින්නම්

ඔබ මට සැමදා අහිමි නිසා




Snowy 🥀

හෘද ස්පන්දනDonde viven las historias. Descúbrelo ahora