🏳️🥺 හැමෝම පුලුවන් නම් මේක බලන්න 🥺🏳️

20 4 4
                                    

මගේ මේ නිසදැස් පොත කියවපු අය දන්නවා ඇති මේකෙ මාත් එක්ක තව ඕතර් කෙනෙක් මේකට නිසදැස් ලිව්වා... @bloodcake003

ඉතින් ආයෙ කවදාවත් මේකෙ එයාගෙ හැඟීම් අකුරු වෙන එකක් නෑ...එයා අපිව දාලා හැමදාටම යන්න ගිහින්...🥺

මේක ඇතුලෙ මට හම්බුන ලස්සන පවුලෙ මාව තේරුම් ගත්ත ලස්සනම හිතක් තිබ්බ ගෑනු ළමයෙක්... 🥺❤️

ඉතින් ඊගාව පාරවත් එයාට ඉක්මනට ජීවිතෙන් යන්න වෙන්නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියල හැමෝම එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු... 🥺❤️‍🩹

You've reached the end of published parts.

⏰ Last updated: Apr 16 ⏰

Add this story to your Library to get notified about new parts!

හෘද ස්පන්දනWhere stories live. Discover now