ප්‍රේමයට ප්‍රේමයෙන්

32 6 4
                                    

මගෙ හුස්මක පවා රැදුන නුඹ
වෙන්ව ගියත් මගෙන් ඉවතට
අපෙ මතක මගෙ හද පුරා
ත්‍රිසල් මල් මෙන්
විසිරගොස් ඇත.....




ඉතින් ප්‍රේමිය,

ප්‍රේමයට ප්‍රේමයෙන්
ප්‍රේම කල අප
මතු භවයක හමුවෙමු
සුපුරුදු ප්‍රේමයද සමඟ...

හෘද ස්පන්දනNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ