ඒ නුඹම

29 10 5
                                    

හැඟීම් විරහිත

මගේ හදවත

ආදරෙන් පිරවූ

ඒ නුඹම අද

ඇගේ අත ගෙන

මටත් පිටුපා

යන්න ගියා

දුර ඈතට....




Snowy 🥀

හෘද ස්පන්දනWo Geschichten leben. Entdecke jetzt