okey okey then...

72 11 41
                                    


T:මන් ඒ දෙන්නා ගැන බලාගන්නම්..
ඔයාලා උඩම තට්ටුවට එන්න..හම්...

ඒත් එක්කම teahyun එතනින් පිටත් වුනේ හිතේ ඇති වුනු පුංචි සතුටක් එක්ක.

S:එහෙනම් අපි වැඩේ පටන් ගමු..
මේක international එකක්..
ඒ වගේම හුගක් කලාත්මක වශයෙන් අර්ථාන්විත වෙන්න ඕන...
අද කාලෙ තියෙන යාවත්කාලීන මාතෘකා මොනාද සාමාන්‍යයෙන්..?

Kim yu:ආදරය තමා ඉතිම්...

S:හම්..love....

Felix:like..
Fake  love...

Yj:හම්...ඒකත් එක්ක වැටිලා තියෙන සමාජ ගැටලු...හරියට drugs,නැත්තම් එක එක විදියෙ ජාවාරම්..මිනිස්සුන්ගෙ ආකල්ප....

Yj:definitely....
ආදරය කියන්නෙ සුන්දර දෙයක්...ඒත් ඒක තේරැම් ගන්න හුගක් කාලය යනවා...

Jay:උබට මොකක් හරි අත්දැකීමක් තියෙනවා වගේ හැබෑ පේන්නෙ..

Jay හිනාවෙන ගමන් අහද්දි soobin තුත් හිනාවුනා.

S:හම්......

Yj:අපි වෙන දෙයක් ගැන හිතමුද..
ඇයි අපිට love නැතුව depression,nature වගේ දෙයක් ගන්න බැරි...

Kim yu:මට පේන්නෙ මෙතන එක්කෙනෙක්ට depression වගේ..පුහ්...

S:හම්..ඒකත් හරි...deperssion එක්ක බැලුවොත් එතනත් තියන්නෙ අහිමි වීමක්..නැත්තම් ආදරණීය වෙලා තිබුනු පස්සෙ දුකින් බිදුනු දෙයක්...

Kim yu:ඇයි අනේ ඒ වගේ දෙයක් ගැනම....හම්..

Yj pov

මේ පගර නැට්ටිච්චිව මොකට මේ group එකට දැම්මද මන්දා...කියවන හැටි විතරක්..හිතන් ඉන්නෙ ලස්සනයි සේරම දන්නවයි කියලා!

S:හම්....ඔයාලගෙ මොකුත් ideas එහෙම නැද්ද..

Jay:අපි ඒක තවත් details හොයලා බැලුවොත් නරකද soobin-ah..සමහර විට ඒ අතරෙ අපිට තවත් මාතෘකා එන්න පුලුවන්නෙ...මන් හිතන්නෙ නම් nature එකක් වගේ......
හම්...

S:නැත්තම් අපිට හෑම එකක්ම එකතු කරන්න පුලුවන්!

Kim yu:ඒ කොහොමද අනේ??

Minho:හප්පාහ්...
අනේ අනේ ගාන්නැතුව ඉන්නවකො අයිසෙ මෙතන මොකක්ද වෙලා වගේ ඇබරෙන්නෙ...

Soo he:අපි දැන්ම වැඩේ පටන් ගමු නේද  soobin...

S:හම්...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Donde viven las historias. Descúbrelo ahora