hm...

33 12 28
                                    

ටිකෙන් ටික වෙලාව ගත වෙලා යන අතරතුරේ beomgyu  වගේම ming තුත් ඇහැරැනා.

Yj:antie..අපේ අම්මා තව චුට්ටකින් yonsu වත් එක්කගෙන කෑමත් අරගෙන මෙහාට ඒවී..

හම්....ස්තූතියි පුතේ...

Yj:ඕක මොකක්ද auntie...

කොහෙද yong ho?(yeonjun's appa)

Yj:ඕහ්..අප්පා හදිස්සයක් කියලා උදේම පිටත් වුනා.

ඕහ්...

ටික වෙලාවක් ගත වෙද්දි yeonjun ගෙ අම්මා එතනට ආවෙ minsu වත් අරගෙන.ටික වෙලාවක සුහද සාකච්ඡාවකින් පස්සෙ yeonjun ගෙ අම්මා වුනු Mrs.Choi hee doctor ත් එක්ක කතා කරේ beomgyu ගෙ අම්මව එක්කගෙන යන්න පුලුවන්ද කියන එක දැනගන්න.ටික වෙලාවක් යද්දි mrs.hee එතනට ආවා.

Yj:ඕහ්..අම්මා...
doctor මොනාද කිව්වෙ...

mrs.hee:doctor කිව්වා තව tests ටිකක් කරන්න ඕන කියලා.ඒක නිසා සතියක් වගේ යාවිලු.සමහර විට ඒකටත් වඩා වැඩි වෙන්න පුලුවන් කියලා doctor කිව්වා.

Yj:මොන tests ද..???

ඒ වෙලාවෙදි mrs.hee කිසි දෙයක් නොකියා හිටියා.

mrs.hee:අපි දැන් එලියට යනවා soyun(beomgyu's mom)දැන් doctor ඔයාව check කරන්න ඒවි..මන් කලින් doctor ව හම්බවෙන්න යද්දි doctor කිව්වා අපිට room එකෙන් එලියෙ ඉන්න කියලා..

හම්....

ඒත් එක්කම හැම කෙනෙක්ම room එකෙන් එලියට ආවා.

BG:auntie...
මොකක්ද ප්රශ්නෙ..

beomgyu එලියට ආව ගමන් ඇහුවෙ කලබලෙන්.
 
mrs.hee:කලබල වෙනාන එපා පුතේ..වෙලා තියෙන දේත් හැටියට ඔයාලගෙ අම්මගෙ physically වගේම mentally dameges වෙලා තියෙනවා..ඉතිම් එයාගෙ මානසික සුවය වගේම ශාරීරික සුවය ගැනත් අපිට තදින්ම බලන්න වෙනවා...එයාගෙ හිත රිද්දන දේවල් තවත් වෙන්න ඕන නෑ...ඔයාට මන් කියන දේ කරන්න අමාරැයි කියලා දන්නවා..ඒත්..ඒත් මන් හිතන්නෙ පුතේ ඔයා uni එකට යනවනම් හොදයි..ඔයයි ming තුයි අම්මයි yonsu යි අපේ ගෙදර ඉන්න...හැම ප්රශ්නයක්ම cleaer වුනාට පස්සෙ ඔයාලා කැමති දෙයක් කරන්න..

ming:ඒත් auntie...

mrs.hee:අහන්න පුතේ..අපිට ඔයාලව කොහොමටවත් කරදරයක් නෙවේ..අපි එකම පවුලෙ අය...අර මිනිහා හැර!

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now