together...

18 2 6
                                    


BG:අපි යන් අනේ...

T:හම්...ගෙදරද..

BG:අපිට නිදහසේ ඉන්න පුලුවන් ඕනම තැනකට....

T:beach එකට යමු...හම්....

BG:ඒක හොදයි..

T:මන් ඔයාට ගෙදර ගිහින් ම අර දේවල් කියලා දෙන්නම්කො..හම්.....

ඒත් එක්කම beomgyu හයියෙන් tea ට පාරක් ගැහුවා.

BG:යාහ්!

T:එක්කෙනෙක්ගෙ මූන රතු වෙලා!

BG:නෑ...හුම්!

T:ඉක්මනට ගෙදරට කැන්දන් යන්න ඕන...එතකොට තවත් හොදට කියලා දෙන්න පුලුවන්...

BG:එතකොට ඔයාගෙ අම්මත් ඉන්නවනෙ..

T:එයා තව ටික කාලෙකින් ආපහු යනවා  කිව්වා gyu...

BG:ඇත්තමද...

T:හම්..එයා නිවාඩු හම්බ වුන ගමන් එනවා කිව්වා..

BG:මන් ආසයි අම්මා ඉන්නවා නම්...

T:මන් කෙසේ වෙතත් එයා ඔයාටනෙ හුගක් කැමති..

BG:හැමෝම මට කැමතියි තමා...

T:ඔව් ඔව්...

BG:ඒ පාර මොකෝ..

T:දැන් හිතෙනවා karanation මල් හොයන්නැතුව මල් වගාවක්වත් දැම්මනම් කීයක් හරි හම්බ වෙනවා නේද කියලා...

BG:දැන් ඔයත් ඒමනෙ...මන් අම්මට කියනවා තමුසෙ මට බොරැ බලාපොරොත්තු දීලා ......

Beomgyu එක දිගට කියවගෙන යද්දි tea ට හිනාව නතර කරගන්න බැරි වුනා.අන්තිමට දෙන්නම පිටත් වුනේ beach එකට.ඒ දෙන්නටම විතරක් නිදහසේ ඉන්න පුලුවන් කොටසට...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.








































S:අ..ම් hello baby..

Yj:hi..

S:කොහොමද...ඔයා කාලද ඉන්නෙ..

Yj:හම්..ඔයාගෙ ගෙදර අද කට්ටිය ඉන්නවද..

S:නෑ..අම්මයි තාත්තයි ආච්චිව බලන්න ගියා.නංගි school ගිහින් යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා ඉන්නෙ අද...ඔයා මොනාද කරන්නෙ ඉතිම්...මන් හෙට ඔයාලගෙ ගෙදර එන්න ලෑස්තියි..

Yj:ගෙදර ඉස්සරහට එන්න...

S:ම්?

Yj:කියන එක අහන්න...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now