are you guys okey?

33 8 5
                                    


Beomgyu කාමරේට යද්දි ම yeonjun තුත් beomgyu ගෙ කාමරේට ආවා.

Yj:මන් ඒක තමයි beomgyu උබට කිව්වෙ...

BG:මට නිදහසේ ඉන්න ඕන...
හම්...අර්හ්!!!!

Yj:කමක් නෑ..දැන් ටිකක් rest කරන්න..
ඊට පස්සෙ හිතන්න.. හම්...

Yeonjun කිව්වෙ beomgyu ගෙ පිටට තට්ටු කරනගමන්.beomgyu ත් ඔලුව වනනගමන් කිව්වෙ bath room එකට ගිහින් batb tab එකේ බහිනගමන්.

Beomgyu pov...

මට පිස්සු..
දැන්නම් හොදටම පිස්සු tea..
තමුසෙ මාව පිස්සු වට්ටනවා මෝඩයෝ...හ්...
මන් ඔයාට ආදරේ කරන්න අරන්..
ඔව් ඔයා හරි..
මන් ඒත් තාම ස්ථාවර නෑ..
මන් චෙරි ගෙඩියක් තමා..
ඉක්මනටම තැලෙනවා.. 
ඊටත් වැඩිය දැන් බය වෙලා..
ඔයාව දකින් හැම වෙලාවකම මගෙ heartbeat එක පිස්සු කෙලිනවා...
මන් මේක ඔයාට කොහොමද කියන්නෙ..
මාව ඔයා අතරමං කරවනවනෙ...
ඇයි ඒම tea...

Beomgyu bath tab එකේ ඉදන් තමන්ටම කියාගත්තා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටික දවසකට පස්සෙ තිබුණු උණුසුම් ගතිය අඩු වෙලා හැම දෙයක්ම සාමාන්‍ය තත්වෙට පත් වුනා.

Yj:මන් මගේ එකා ගැන දන්නවා binieeh..
එයා දැන් tea ව මගහරින්න බලාවි..

S:හැම දේකටම මන් ලග විසදුමක් තියෙනවා baby..ඔයා ඔයාගෙ future husband ගෙ වැඩ ටික දැන් බලන්න යන්නෙ...

Yj:අපි බලමු...
හුම්...

S:මේ වෙලාවෙ tea sculpting කරනවා ඇති...හම්...ඔයා beomgyu වත් එක්කගෙන එන්න...

Yj:හම්..

ඒත් එක්කම yeonjun එතනින් ගිහින් beomgyu වත් එක්ක ගෙන soobin කිව්ව තැනට ආවා.ඒ වෙලාවෙදි tea බරටම වැඩවල තමා හිටියෙ.එතන tea ත් එක්ක තවත් කෙල්ලො දෙන්නෙක් හිටියා.ඒ jenny යි miya යි.

Jenny:අපිට වැඩිය miya හොදට shape එක හදලා ගන්නවා..

T:හම්...ඒක ඇත්ත..

Miya:thanks jennyයො...
ඒක නෙවේ oppa..ඕක ඔයා කවදද බාර දෙන්න ඕන??

T:හැකි තාක් ඉක්මනින්..
මේ පටන් ගත්තු මාසෙ ඉවර වෙන්න කලින්...

S:hi guys!!

T:එහ්..
අඩේහ් බොක්ක..

Jenny:මේ මොකෝ කවදාවත් නැති ටිකක් මෙතනට ඇවිත්...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now