caring about you...

38 10 38
                                    


T:මේක දන්නෙ soobin විතරයි..
ඒත් අදින් පස්සෙ මේක රහසක් වෙන එකක් නෑ gyu...

Tea කිව්වෙ gyu ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන.

T:මන් ඒකයි ඔයාට තේරැම් කරන්න උත්සහ කරේ..
ඔයාට ඕන නම් මාත් එක්ක තරහ වෙන්න.නැත්තම්,

ඒත් එක්කම gyu ,tea ව හයියෙන් hug කරගත්තා.

BG:sorry tea...

T:ම්....

Beomgyu ට වචනයක්වත් කතා කරන්න ඕන වුනේ නෑ.gyuට ඕන වුනේ හිතට සැනසීමක් ලැබෙන්න.වුන දේවල් එක නිමේෂයකින් වුනත් gyu ට ඒ දේ දරා ගන්න අමාරැ වුනා.

BG:මට කවදාවත් අප්පව හිතට දැනුනෙ නෑ..මට ඒ නිසා හිතට දුකක් නෑ..ඒ වුනත් හිත පටලැවිලා හුගක්...

T:එන්න...අපි ඇතුලට යමු...

Tea soft විදියට කිව්වෙ beomgyu ව තමන්ගෙ ගෙදරට අරන් යනගමන්.

BG:yeonjun...

T:එයාලා දන්නවනෙ..

BG:හම්...

tea ,gyu වත් එක්කගෙන ඇතුලට ආවා.stress ගතියත් එක්ක gyu sofa එකටම වෙලා හිටියා.

T:මොනා හරි කමු.

BG:බෑ..

T:එහෙම කියලා හරියන්නෙ නෑනෙ..

BG:ම්..
මගේ ලගින් ඉන්න..

T:මන් ඔයා ලගින්ම තමා ඉන්නෙ gyu..

tea හිනාවෙනගමන් කිව්වෙ gyu ගෙ මූනට ලං වෙනගමන්.

T:අපි යන් එහෙනම්..

BG:එහ්?.....

ඒත් එක්කම tea ,gyu ව වඩා ගත්තා.

BG:tea

T:ඉතිම්...

BG:බිමින් තියනවා මනුස්සයෝව්!

T:ඉතිම් මට මගේ මැණිකව වඩා ගන්න බැරිද??

BG:ඔහොම ගියොත් අනිත් ඒවත් කරාවි!

T:මට දැන් වුනත් අවුලක් නෑ.

BG:සැක්!
කවදා අහපුවද මෙවා!

T:ඇයි ඔයාගෙ unforgottable sakura  එකේ තියෙන්නෙ..

BG:මොකක්!!!????
ඔයා කෝමද?

T:මන් ඔයාගෙ comic එකේ sketches ටිකක් දැක්කා.

BG:ඔ..ඔයා ම..මොකද එ..ඒවා බලන්න ග..ගියේ හුම්!

T:අහිංසකයි වගේ හිටියට..

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now