im addicted

37 10 18
                                    


BG:ඕහ්....

Suhi:දැන් කෙල්ලෙක්වත් නැද්ද හලෝ...

BG:ඇහ්..

Suhi:මක්කා!
තාමත් single ද?????

BG:නෑ clogard...

Suhi:මොකක්ද අප්පා..
ඔයා handsome තුත් එක්ක..හිතේ crush එකක්වත් ඉන්නවද...අඩුම ගානෙ කොල්ලෙක්වත්???

BG:හා...හ්!!!!!?????????

Suhi:ඇයි ඔහොම බලන්නෙ..
මට ඉන්නවා gay යාලුවෝ ටිකක් හරි ද..
හිතන්නෙපා මන් මොකුත් දන්නැති පොඩි එකෙක් කියලා...

BG: high school එකට ගිහින් ඉගෙන තියෙන ටික නම් දැන් හිතාගන්න පුලුවන්...

Suhi:පුහ්..
ඔයා මොනාද love ගැන දන්නෙ හුම්...
දැන් නම් yeonjun hyung ට ඉන්නවා ඇති කවුරැහරි...

BG:හම්..හම්...

Suhi:වේ....හ්!!!!!!!!
ඉන්නවද???????

BG:කෑ ගහන්නෙපා යකෝ!

Suhi:කෙල්ලෙක්ද කොල්ලෙක්ද...
ඒකත් හරියට හිතා ගන්න බෑනෙ..yeonjun oppa slay fourth gen boy කෙනෙක්නෙ අනික...

Suhi නැලවි නැලවි කිව්වෙ beomgyu ගෙ අත පටලගන්නගමන්.

BG:ඔයාට හිතෙන්නෙ කොහොමද..

Suhi:හිතාගන්න බැරි හින්දනෙ යකූ අහන්නෙ????

Yj:beomgyushiiiii!

ඒත් එක්කම ඈතින් ඇහුන කටහඩක් නිසා beomgyu පිටිපස්ස බැලුවා.එතන හිටියෙ yeonjun.තනියම නෙවේ soobin තුයි sunghoon තුයි එක්ක.

Yj:හෝව් හෝව්....-
Suhi....yaaaaah!

Yuhi:yeonjun oppa!!!!!

Yj:woah...මේ ඔයාමද කෙල්ලේ..

Beomgyu ගෙ අතේ එල්ලිලා ඉදපු කෙල්ලව yeonjun ට අදුන ගන්න ඒ වෙලාවෙදි වැඩි මොහොතක් ගත වුනේ නෑ.ඒත් එක්කම suhi ,yeonjun ව තදින් hug කරගත්තා.

Suhi:oppaලා ඔක්කොම hsndsome අප්පා හ්.. ඔයා තවත් උස ගිහින්...
Cute තුත් වෙලාහ්...

Yj:වක්කඩේ වගේ කතා කරන එක නම් වෙනසක් නෑ නේද..

BG:උසෙත් වෙනසක් නෑ තාම බෙට්ටක් තමා...

Beomgyu ඒ විදියට කියද්දි sunghoon ට හිනාව නවත්තගන්න බැරි වුනා.එතන වෙන සීන් එක soobin නම් හිටියෙ confuse වෙලා.

Yuhi:තමුසෙනෙ පොල් ගහ!
අනික මන් බෙට්ටකුත් නෙවේ!!!!

S:අ...ම්..junie...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now