im in love..

29 7 4
                                    

වැඩ ටික ඉවර වෙලා හතර දෙනාම පිටත් වෙන්න ලෑස්ති වුනා.beomgyu එලියට යන අතරෙ tea ත් beomgyu ත් එක්ක ආවා.

T:beomgyu..

BG:හම්..

T:ඔයා කැමතිද හෙට library එකට එන්න...මන් කියන්නෙ අපෙ පැත්තෙ තියෙන එක....

BG:හම්...හරි..ඒක කොහොමත් හොද වේවි..exam තුත් පටන් ගනීවිනෙ..

T:ඔව්....ඔයා එනවා නේද..

BG:අ..ම්.
අනිවාරෙන්..

T:හම්..
අ...ම්..
එහෙනම්..
Bye...

BG:bye tea...

Yj:beomgyu!

BG:ඉදපන් යකෝ..

ඒත් එක්කම beomgyu, yeonjun ලගට ගියා.tea ,beomgyu යන දිහා නොනවත්වාම බලාගෙන හිටියා.

S:මචා...න්..

T:මට ඒ ඇස් මතක් වෙනවා බන්..
එයා... එයා තමයි soobin මගෙ karanation flower type එක...

S:අඩෝහ් මූ...
මගේ එකාම තමා උබ..
උම්මා..
උම්මා...
උම්මා....හ්..
මගෙ කොල්ලා!
උබටත් ඒනං හරි..
දැන් මට සැනසීමයි...

Soobin හයියෙන් කෑ ගහනගමන් කිව්වෙ yeonjun ලා beomgyu ලා පවා හැරිලා බලද්දි.

T:නවත්තපන් බල්ලෝ උබ මාව නෝන්ඩි කරනෝනෙ...

S:අද වෙස්සන්තර රාජ පුතා...
මන්ද්‍රී කුමාරි බ-

ඒත් එක්කම tea තදින් soobin ගෙ කටවහනගමන් පොඩි එකෙක් ව ඇදගෙන යනවා වගෙ එතනින් එක්කගෙන ගියා.

Beomgyu pov...

හම්..
එයා තවත් මාව පටලැව්වා..
හෙට මන් පැටලිලා වැටේවි..
එයා මාව අතාරින්නෙ නෑනෙ..ඒ බැල්මෙන් කොහොමහරි අල්ගලන්න බලනවා...එයා මොනා හරි කිව්වොත්..
එ..ඒ ව..වෙලාවට මන් මොනාද ක..කරන්නෙ..
වෙලාව ඉල්ලනවද...
නැත්තම් ....

Yj:මොකෝ බර කල්පනාවක..

BG:එයා හෙට අහවිද..

Yj:කියන්න බෑ...
උබලා දෙන්නා තනියම හින්දා මොනා වෙයිද කියන්නත් බෑ..

BG:අඩේ උබත්-

Yj:මන් හවස soobin එක්ක uni එකේ නවතිනෝ..

BG:යාහ්..

Yj:ඒක ඔයාගෙ හැගීම beomgyu..
ඒක උබ පිළිගත්තත් නැතත් ඒක තමයි උබෙ හදවතට ආපු දේ..ඉතිම් මේ වගේ දේවල් වලදි පසුබට වෙනවා කියන එක මන් උබෙ චරිතයෙන් දකින්නෙ නෑ...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now