back for more..

34 10 21
                                    

Yj:ඕහ්!
Beomgyushiiii

BG:පල...

Yj:මොකෝ බන්...

BG:මට නොකියා මගුල් කෙලලා මෙතන..ඔය ඉන්නෙ හොර පූසා වගේ..
අන්තිමට ඉදලා ඉදලා yeonjun වම අල්ල ගත්තා..

Beomgyu ඒ විදියට කිව්වෙ හිනාවෙනගමන්.

S:හම්...

BG:talented තමා...

T:මුගෙ talent එක මමනෙ දන්නෙ...

BG:මොනා හරි!
තමුසෙට මන් දැන්ම warning එකක් දෙන්නම්...
Yeonjun ට මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් ඔහේ නිසා.!

S:මන් එයාව බලාගන්නවා gyu...
හොදින් බලාගන්නවා...

BG:අන්න ඒ බය තියාගන්නවා!

S:නෑ මන් ඔයාට නම් බය නෑ..
මන් කරන්නෙ මගේ යුතුකම!

BG:oh really you hard nut!!??

T:හෝව් හෝව්..
මොකෝ මෙතන ගහ ගන්න යන්නෙ???

BG:he he...
මොකුත් නැහ්.
මන් මේ බැලුවෙ soobinට yeonjun ව දරා ගන්න පුලුවන් වේවිද කියලහ්..
Good luck කොල්ලො..
මන් හිතනවා සීනි කිලෝ එකක් අරන් එන්න වෙන්නැති වේවි කියලහ්!

S:එහ්?

Yj:යාහ්!
මක්කැයි තමුසෙ කියන්නෙහ්!!!

Yeonjun එහෙම ඇහුවෙ beomgyu ගෙ ඇගට කඩන් පනිනගමන්.ඒත් එක්කම soobin තදින් yeonjun ව ඇදලා ගත්තෙ එතන අසරණ beomgyu ව ගැරඩියෙක් වගේ සෙත්තපෝච්චි වෙන්න නොදී.මෙතන වෙන කෝලම දිහා අනිත් අය බලාගෙන හිටියෙ හෙන confused mood එකකින්.

BG:ඕක..
ඕක තමා මන් කිව්වෙහ්!

T:අ..අ..හ..හ..හරිහ්..

Yj:එහෙම දෙයක් නෑ binie..
මූ කොහොමත් පොඩි එකෙක් තමා!

BG:කවුද දන්නෑ රෑ 12.00 ට හීනෙන් බය වෙලා කෑ ගහන එකා.

Yj:මන් බය නෑ යකෝව්.!

BG:පුහ්..
මේ වගේ වුන් එක්ක ගහගන්න එකෙන් වෙන්නෙ මගෙ charm එක නැති වෙන එක විතරයි..

YJ:යනවා ඉතිම්..!

BG:යනෝ තමාහ්..

Teahyun pov..

වෙනසක් නෑ..
දෙන්නම එකයි...
අයියයි මල්ලියි...

T:අ..beomgyu අපි අපේ art වැඩ ටික පැත්තට යමු නේද???

BG:ඕහ්...
හරිහ්...

T:පස්සෙ හම්බවෙමු මචන්...

HK:teahyun-aah!

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now