caring about you..💙

38 12 59
                                    


Ming කියපු විදියට beomgyu කරේ තමන්ගෙ අම්මා ලගට ගිය එක.ඒත් ඒ වෙද්දි beomgyu ලගෙ අම්මා කාමරේ පැත්තකට වෙලා හිස් අවකාශයක් දිහාම බලාගෙන හිටියා.beomgyu හෙමින් සැරේ තමන්ගෙ අම්මා ලගින් වාඩි වුනා.

BG:මන් දන්නවා ඔයාට කතා කරන්න අමාරුයි කියලා.ඒත් ඔයාගෙ හිතේ තියෙන දේ ඔයාට පුලුවන්නම් කියන්න අම්මා...ඔයා මොනවා කිව්වත් මම...ming..minsu අපි ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ...හම්...

Beomgyu කිව්වෙ තමන්ගෙ අම්මව වැලදගන්නගමන්.ඒත් එක්කම beomgyu ගෙ අම්මා තමන්ගෙ පුතා ඉස්සරහ වුනත් දරාගෙන ඉන්න බැරිම තැන තමන්ගෙ කදුලු පිට කලා.තමන්ගෙ අම්මගෙ කදුලු beomgyu ගෙ අත දිගේ ගලාගෙන ගියා.ඒ කදුලු වල තිබුනු උණුසුම් ගතියත් එක්ක beomgyu ට දැනුනෙ තමන්ව පිච්චෙනවා වගේ හැගීමක්.ඒ දේ නිසාම beomgyu ට තමන්ගෙ අප්පා ගැන ඇති වුනේ ලොකු තරහක්.නිවන්නවත් බැරි තරහක්.beomgyu කිසි දෙයක් නොකියා තමන්ගෙ අම්මා ලගට වෙලා ඉද්දි ming කාමරේට ආවා.ඒ වෙද්දි තමන්ගෙ අප්පා ගැන කිසි ආරංචියක් නැති නිසා ming ඒ වෙලාවෙදි හිටියෙ ලොකු කලකිරීමකින්.ඒත් එක්කම ming තමන්ගෙ අම්මා ලගට ඇවිත් දණ ගහනගමන් කිසි දෙයක් නොකියා තමන්ගෙ අම්මගෙ අත් දෙකෙන් අල්ලගත්තා.ඒත් එක්කම ගෙදර දොරට හයියෙන් කෙනෙක් තට්ටු කරන එක හැම කෙනෙක්ටම දැනුනා.

BG:මන් යන්නම්...

නෑ ඕන නෑ...ඒ මිනිහා...ඔව් ඒ මිනිහා තමයි!

beomgyu ලගෙ අම්මා කේන්තියෙන් එතනින් නැගිටලා kitchen එකට ගිහින් පිහියකුත් අරන් දොර අරින්න හැදුවෙ හිතේ තිබුනු තරහ පාලනේ කරගන්න අපහසු වුන නිසා.ඒත් එක්කම ming තමන්ගෙ අම්මව නතර කරගනීද්දි beomgyu ගෙදර දොර ඇරියා.

BG:අඩියක්වත් ඇතුලට තියන්න එපා!!!

Beomgyu පුතේ අහන්න...

BG:තමුන්ට මට පුතා කියන්නවත් අයිතියක් නෑ....
අපෙන් ඈත් වෙනවා!!!

මාව අතාරින්න ming!
මන් අද මේ මිනිහව තියන්නෙ නෑ...බැහැපන් ගෙදරින් එලියට බල්ලා!!!!

කෑ ගහන්නෙපා අයිසෙ...
මන් කොහොමත් මෙතන ලගින්න ආවෙ නෑ...මන් ආවෙ මට අයිති දේ අරගෙන යන්න...!

BG:අයිති දේද...තමුන්ට මේ කිසි දෙයක් අයිති නෑ!!!

මන් minsu ව ගන්නවා...අහකට පලයන්!

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now