okey then.....

37 11 44
                                    


BG:එයාලා එච්චර ඉක්මනටම සෙට් වෙච්ච එක ගැන පුදුමයක් නෑ....

T:හම්...soobin කිසි දෙයක් නොකියා හිටියත් මට දැනුනා ඒ දේවල්...වෙලාවකට ඌ නොකියවනවාමත් නෙවේ ඉතිම්..

BG:හම්....අ...ම්..ඔයා දැන් කොහාටද යන්නෙ...

T:අරෑ එන්න කොච්චර වෙලාව යයිද කියන්න බෑනෙ...
මන් යනවා නින්දක්වත් දාන්න..
එක්කො dance room එකට ගිහින් ආපහු ඇගේ පතේ හිරි යවාගන්නවා...

BG:හම්...
මන් එහෙනම් අර පැත්තට යනවා...

T:ඕහ්...
Library එකටද..

BG:හම්....

T:ඕකේහ්..
ඒනං කොල්ලො අපි ගියා..

Teahyun හිනාවෙනගමන් කිව්වෙ beomgyu ට සමු දීලා එතනින් පිටත් වෙනගමන්.

Beomgyu pov....

හම්....ඌත් හරි හැබෑ...
Sunghoon හරි..
Ming තුත් හරි..
Yeonjun තුත් හරි...
Huenin ටත් හරි රැගෙන වගේ එන්නෙ..
මට තමා කවුරැත් නැත්තෙ..
හම්...

A hopeless romantic all my life~
Surrounded by couples all the time~
I guess i should take it as a sign~
හුම්....
නෑ නෑ ඒම ඕන්නෑ..
Sorry im an anti romantic~💅🏻
Yeah baby that's fine...

Beomgyu තමන්ටම කියාගන්න ගමන් library එකට ඇවිත් අඩි කිහිපයක් ඉස්සරහට යද්දි ම beomgyu ට බලාගන්න පුලුවන් වුනේ han වයි jisung තුයි.එතන ඉදපු විදියටත් එක්ක beomgyu ගෙ මූන දෙක වුනා.

BG:ඕ...ඕ..ඕ..ඕඕඕඕඕඕහ්..
I..i..i..im v..v...verry s..sorry!!!!

JS:මන් කිව්වා මෙතන!!!

H:sorry sorry හනේව්...

JS:ඊට කලින් sorry කියන එක නවත්තනවා..

ඒ ඩබල එතන සුහද සාකච්ජාවක ඉන්න නිසා beomgyu හෙමින් සැරේ වෙනත් පැත්තක තිබුනු තැනකින් වාඩි වුනේ ඔලුව ගහගන්නගමන්.ටික වෙලාවක් යද්දි beomgyu ගෙ ඇස් දෙක පියවිලා ගියා....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

T:හා.....ම්....
එකෙක්වත් නෑනෙ...

ඒ වෙද්දි teahyun ඇත්තටම හිටියෙ art room එකේ.ටික වෙලාවක් යද්දි එතනට soobin වගේම yeonjun තුත් ආවා.

T:ඔය ආවෙ..

S:අඩේහ් හුගක් වෙලාව ගියාද...

T:practice තුත් ඉවරයි...

S:අහ්...

T:මන් කිව්වා ඉතිම් soobin ට බඩයනවා වගේ ගතියක් ඇවිත් toilet එකට ගියා කියලා professor ට කිව්වා...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now