seriously?

40 10 90
                                    


Yj:හම්...

BG:ඇත්තමද...

Yj:අප්පා හොයා ගෙන තිබුනු ආරංචි වල හැටියට ඔව්...

BG:හම්...

Beomgyu ඒත් එක්කම දිගු හුස්මක් අරන් පිට කලේ බිමින් බිමින් වාඩි වෙනගමන්.ඒත් එක්කම yeonjun තුත් beomgyu ලගින් වාඩි වුනා.

Yj:හැම දෙයක්ම හරි යාවි beomgyu...

BG:කොහොමත් දැන් අප්පා ගැන හොයන එකෙන් වැඩක් නෑ..ඒකෙන් වෙන්නෙ උබලගෙ තාත්තගෙ company එකේ වැඩත් මගහැරෙන එක..

Yj:කටවහගෙන ඉදපන්...එහෙම දෙයක් නෑ යකෝ...උබ මගෙ මල්ලිනෙ...මට වගේම මගේ පවුලෙ අයටත් උබලා ගැන හොයන එක කොහොමටවත් කරදරයක් නෙවේ..

BG:හම්....

Yj:oh..shit...

BG:මොකෝ...

Yj:අපි යන්...

BG:ඒ මොකෝ...

ඒ වෙලාවෙදි yeonjun එතනින් ලිස්සල යන්න හැදුවෙ soobin ඒ පැත්තට එනවා දැකලා.

BG:ඕහ්...soobin-shii

S:good morning beomgyu.
.good morning junie...

BG:good morni-
එහ්?

Yj:bad morning soobin...

S:arh..ඇයි ඒම...

BG:අ..ම්...මෙතන මොකක් හරි වෙනවද..නැත්තම් මන් ඉන්නෙ පැටලිලාද...

Yj:මොකුත් නෑ...

S:පොඩ්ඩක් කතා කරන්න එනකොටත් ඔයා anti romantic වෙනවනෙ...

Yj:that's my type baby...you should know about it...අපි යන් beomgyu....

S:හම්..okey...

ඒ වෙලාවෙදි හදවතට උලක් ඇනුනා වගේ soobin පපුව අතින් අත ගාගන්නගමන් එතනින් පිටත් වුනා.yeonjun හොරාට හිනාවෙනගමන් beomgyu ත් එක්ක ඇවිදගෙන ගියා.

BG:මොකක් හරි තියෙනවා...උබ කෙල්ලොන්ට කැමතිත් නෑනෙ....

Yj:හම්..ඒක මගෙයි soobin ගෙයි දෙයක් baby...මන් එයාව හෙමීට handle කරලා ගන්නම්..

BG:ඉන්න ඉන්න..
එහෙමත් දෙයක්ද...

Yj:හම්...

BG:මොනා වුනත් bad morning කිව්ව එකනම් පව්...

Yj:කමක් නෑ හැබැයි..
ටිකක් මට්ටු වෙන්නත් ඕන ඕකා..
එක එක නැට්ටිච්චියොන්ට ඇගේ එල්ලෙන්න ඉඩ දෙනවට...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now