got it

45 11 29
                                    

T:කමක් නෑ...අපි හෙමින් සැරේ දැන් කතා කරමු..ඔයාලට මහන්සියි නම් අපි තව ටික වෙලාවකින් හම්බ වෙමු...

HK:කමක් නෑ tea..

T:හම්..හොදයි එහෙනම්...
අනිත් අය කරන දේවල් ගැන කවුරැවත් හිතන්න ඕන නෑ..අපි අපි කරන දේ ගැනයි විශ්වාස කරන්න ඕන..
එහෙනම් අපි පටන් ගමු....
ඔයාලා නිදහසෙ ඔයාලගෙ හිතට දැනෙන ideas එකතු කරගන්න...

SH:හම්...මට නම් එක දෙයක් ගැන idea එකක් තියෙනවා.අපි nature සම්බන්ධ හුගක් සැහැල්ලු දෙයක් ගැන art එකක් හිතුවොත්....

T:හම්...

Jenny:ඒ වුනත් ඒක නූතන මාතෘකාවක්නෙ...හැමෝම ඒක add කරගනීවි...

T:ඒක හරි...

SH:human feelings..?

Jiyu:එතකොට depression ගැනත් කතා වෙනවනෙ...ඒකත් හුගක් අය ගන්නවනෙහ්...

T:අපිට human feelings ගන්න පුලුවන්...එහෙම කියලා ඒක depression ම වෙන්න ඕනත් නෑ...අපිට ඒක colourful විදියට සරලව පෙන්නන්න පුලුවන්...

Jenny:හම්..ඒක ගැලපෙනවා..

T:ඔයාටත් මොකක් හරි idea එකක් තියෙනවද beomgyu....

Teahyun ඇහුවෙ එච්චර වෙලා salient වෙලා ඉදපු beomgyu දිහා බලනගමන්.

BG:අ..ම්...අපි ඒකට purity එකත් පෙන්නුම් කරන විදියට කරොත් හොදයි නේද....

T:purity එක ගැන කතා කරොත් අපිට ගන්න පුලුවන් වෙන පාර්ශවය තමයි කාන්තාවන් කියන්නෙ....

BG:ඒක හරි..
කෙල්ලෙක් හැම වෙලාවකම පිරිසිදුයි..
ඒ පිරිසිදුකම..හුගක්..හුගක් පාරිශුද්ධයි...ඒ පිරිසිදුකම නැති වෙන්නෙ..ඒ කන්‍යාභාවය නැති වෙන්නෙ තමන්ගෙ ආදරය ඉස්සරහ විතරයි...ඒත් අද වෙද්දි ඒ ආදරය හොයා ගන්න බැරැව ඒ පිරිසිදු බව ගෑනු ලමයි නැත්තටම නැති කරගන්නවා...අන්තිමට එයාලා සෙල්ලම් බඩු බවට පත් වෙලා ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා...

Beomgyu එක දිගට සන්සුන් විදියට කිව්වා.

SH:හම්..අපිට ඒ කියන්නෙ අපේ art එක හුගක් ගැඹුරු විදියට බලන කෙනාට පෙන්නන්න වෙනවා...

T:ඔව්...මේකට අපිට නිදහසේ හිතලා ideas එකතු කරගන්න වෙනවා...
අපිට තව පැය හතරක් තියෙනවා...ඊට පස්සෙ අපිට තවත් වෙලාව තියෙනවා...ඒ ටිකේ අපි නිදහසේ අපේ හිතට අදහස් එකතු කරගන්න ඕන වෙනවා....  

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now