hm...

35 10 40
                                    


Yeonjun ගෙ අප්පා කියපු දේවල් එක්ක beomgyu වගේම අනිත් දෙන්නත් shock වුනා.

Ming:මොන දේ වුනත් මට එක දෙයක් පැහැදිලියි.මේ වෙද්දි Mr.bam(boss) අප්පා ගැන හැම දෙයක්ම දැනගෙන ඉන්නෙ..ඒක නිසා වෙන්නැති අර කෙල්ලත් මේකට පටලවලා අරන් හැම දෙයක්ම අප්පාගෙන් ඈත් කරලා තියෙන්නෙ...

Mr.yong:ඒක ඇත්ත....මේ වෙද්දි මිනිහා තනියම තමා ඉන්නෙ..

BG:ඒකෙන් දැන් අපිටනෙ ප්‍රශ්නෙ...

Mr.yong:හම්...ඉස්සරහට අපිට සැලකිල්ලෙන් ඉන්න වෙනවා..ඔයාලට ඒ තරම්ම අවධානමක් නැති වුනත් අපිට කියන්න බෑනෙ මොනා වෙයිද කියලා...

Ming:හම්....
අර්හ්..අපේ ජීවිත වලින් ඈත් වෙලත් සැනසීමේ ඉන්න නෑ...

Ming කේන්තියෙන් කිව්වෙ එතන තිබුනු පුටුවක එකක වාඩි වෙනගමන්.ඒ දේත් එක්ක yeonjun, ming ගෙ පිටට තට්ටුවක් දැම්මෙ තමන්ව සන්සුන් කරගන්න කියන දේ නොකියා කියන ගමන්.

BG:දැන් කොහෙද අප්පා ඉන්නෙ????

Mr.yong:හම්...beomgyu...-

BG:මට ඇත්තම කියන්න uncle...

Mr.yong:මිනිහා ඉන්නෙ බූසාන්වල...හැබැයි ආයෙ ජීවිතේට USA වලට යන එකක් නෑ....මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔයාලගෙ අප්පා යන්න ඉඩ කඩ වැඩි ම china වලට...

BG:කොච්චර හැංගුනත් එලියට එන්න වේවිනෙ..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සුපුරුදු විදියටම එදා yeonjun, tea ත් එක්ක uni එකට ආවා.ගෙදර වුනු දේවල් ගැන beomgyu ප්‍රශ්න ගොඩක ඒ වෙලාවෙදි පැටලිලා හිටියා.yeonjun තමන්ට පුලුවන් උපරිමයෙන්ම beomgyu ව සන්සුන් කරන්න උත්සහ කරා.ටික වෙලාවක් ගියාට පස්සෙ yeonjun art room එකට පිටත් වුනේ beomgyu ට ටිකක් තනියම ඉන්න ඕන කියපු නීසා.beomgyu ලොකු කල්පනාවකින් ඉස්සරහට ආවා.

T:hi....!!!!!!!!

BG:hi tea...

T:මන් හිතුවෙ ඔයා එන්නැති වේවි කියලා...ඕහ්..ඊට කලින් good morning...

BG:good morning...

T:ඉතිම් ඔයාට කොහොමද...

BG:හම්...වරදක් නෑ...

T:අ....ම්..ඔයා ඔයාගෙ වැඩ ටික complete කරලා ඉවරද...

BG:තාම නෑ tea...

꧁𝐵𝑒𝑐𝑎𝑢𝑠𝑒 𝐻𝑒 𝐼𝑠 𝐴𝑛 𝐴𝑟𝑡꧂𝑇𝑒𝑎𝐺𝑦𝑢 𝑓𝑓𓃠(completed)Where stories live. Discover now